ලොව වේගවත්ම මිනිසාට තහනම් උත්තේජක චෝදනා මත තරග තහනමක්

By www.ceylonathletics.com | | English, International News, Latest News, Top Stories

පසුගිය ලෝක මලල ක්‍රීඩා ශුරතවලියේදී ලොව වේගවත්ම මිනිසා වූ මීටර් 100 ලෝක ශූර ක්‍රිස්ටියන් කෝල්මන්ට තහනම් උත්තේජක නීති කඩකිරීම හේතුවෙන් තාවකාලික තහනමක් පැණවීමට ලෝක මලල ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම සදහා වූ ඒකකය (AIU) කටයුතු කර තිබේ.

එම ආයතනය නිවේදනය කරන්නේ, තරග නොපැවැත්වෙන කාලයේ දී තහනම් උත්තේජක පරීක්ෂණ තුනක් මාස 12ක් ඇතුලත මග හැරීම යන චෝදනාව යටතේ මෙම තහනම පණවා ඇති බවයි. පසුගිය වසරේ ත්තර 9.76කින් මීටර 100 තරගය නිම කල කොල්මන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 රන්පදක්කම අපේක්ෂාවෙන් සිටි අතර මෙම තහනම හේතුවෙන් එම ඔලිම්පික් උළෙල ඔහුට අහිමිවීමේ සම්භාවිතයවක් පවතී

2019 ලෝක ශූරතාවලියට පෙර කෝල්මන් ද එවැනිම චෝදනාවකට මුහුණ දුන් නමුත් ඇමරිකානු තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඔහු එයින් නිදහස් කරනු ලැබිය.
මෙම තැනම පැනවීමට පෙර දිනයේ මෙම ක්‍රියාවලිය හරහා සිදු වූ දේ පැහැදිලි කරමින් දීර්ග පැහැදිලි කිරීමක් සිය ටුවිටර් ගිනිමේ මුදාහැරියේ තහනම් උත්තේජක නිවාරණ නිලදාරීන් හිත මතා ඔහුට මෙම අවසන් තහනම් උත්තේජක පරික්ෂාව මගහැරෙන පරිදි කටයුතු කර ඇති බවයි.එසේම මෙම අවසන් පරික්ෂාව මගහැරීම පසුගිය දෙසැම්බර් මස සිදුවූ අතර (19) එදිනට පසු කිහිප වතාවක්ම ඔහුව පරික්ෂාවට ලක් කර කිසිම තහනම් උත්තේජකයක් ශරීර ගතවී නොමැති බවට ඔප්පුවී ඇති බවත් ඔහු පවසයි.
මෙය පසුගිය මසක කල සිදුවූ දෙවෙනි මෙවැනි ප්‍රදාන තහනමක් වන අතර මෙයට පෙර බහරේනයේ ලෝක මීටර් 400 ශූර සල්වා ඊඩ් නසර්ට ද 2019 දී සිදු වූ මෙවැනි උල්ලංගනය කිරීම් තුනක් හේතුවෙන් තහනමක් පනවනු ලැබුවා

ජාත්‍යන්තර නීතියට අනුව වසරක (මාස 12 ක) කාලයක් තුළ මෙවැනි අහඹු පරීක්ෂණ මග හැරීම් තුනක් වාර්තා වුවහොත්, තහනම් උත්තේජක නිවාරණ නීති උල්ලංගනය කිරීමක් ලෙස සලකා තහනමකට ලක් කිරීමේ හැකියාව ඇති අතර එසේම, ඉන් පසුව විමර්ශන කමිටුවක් හරහා සිදුකරනු ලබන පරීක්ෂණයකින් අනතුරුව උපරිම වසර දෙකක තරග තහනමක් පැණවිය හැකියි .
Coleman’s Doping Violations
– June 6, 2018
– January 16, 2019
– April 26, 2019
– December 9, 2019

 

Full Statement by Coleman:-

To my fans, followers, supporters and fellow athletes – I want to make you all aware of a situation I’m currently dealing with. A few days ago, the AIU came to a decision that I’ve been appealing for 6 months that I missed a test on 9 December 2019.

And now this might result in me being suspended from other filing failures that occurred well over a year ago at this point. Don’t tell me I ‘missed’ a test if you sneak up on my door (parked outside the gate and walked through…there’s no record of anyone coming to my place) without my knowledge.

Knocked while I was Christmas shopping 5 mins away at the mall (I have receipts and bank statements) and didn’t even bother to call me or attempt to reach me. I was more than ready and available for testing and if I had received a phone call I could’ve taken the drug test and carried on with my night.

I was only made aware of this attempted drug test the next day on December 10th, 2019 by the AIU when I got this failed attempt report out of nowhere. I was completely unaware anybody tried to test me the day before. I posted a picture of the report for you all to see. Please read what the DCO wrote in the comments. I’ve been contacted by phone literally every other time I’ve been tested. Literally. I don’t know why this time was different. He even said he couldn’t hear the doorbell so why wouldn’t you call me? Why would the AIU tell him not to contact me? He put down the wrong address btw so who knows if he even came to my spot.

That night I have multiple receipts of going shopping then getting food and coming back during this time so I don’t think he stayed for an hour and why would AIU tell him not to call me?! But then I get condemned by the fans because they think it’s a straight forward simple process, which it should be and how I would hope it to be. The AIU has to stop playing man. 2 days later they came back to test me and followed the normal protocol and called and of course there were no issues with my test. And I’ve been tested multiple times since, even during quarantine. But of course that doesn’t matter, and the fact that I have never taken drugs doesn’t matter either.

The December 9th attempted drug-test is the third infraction in a 12-month period. The other two are a missed test on 16 January 2019 and a filing failure on 26 April 2019. I take responsibility for missing the USADA agent on 16 January 2019 because I was at the weight room in the morning. But I think the attempt on 9 December was a purposeful attempt to get me to miss a test. As an athlete and role model, it is my responsibility to be honest and transparent with the fans, supporters and track community. I wanted to use this platform to share the facts, answer any questions and express my concern for this whereabouts system.

Last year I publicly addressed my stance on clean sport when I was dealing with USADA when they wrongly charged me with missing 3 tests. And today, nothing has changed. I have never and will never use performance enhancing supplements or drugs. I am willing to take a drug test EVERY single day for the rest of my career for all I care to prove my innocence. I have nothing to hide but it’s not possible to show that if I’m not even given a chance to do so. I am committed to the fight for clean spot. I support USADA, WADA and the AIU to keep athletes and competition clean and fair. But the system must change. I thought the point of the organization was to keep the sport clean by testing everyone and catching cheaters. Not attempt to catch people when they’re not home and make no attempt to actually test them and mess with the livelihoods of people who are clearly not doping. This isn’t justice for anybody. Not me, not them, not the sport, who wins here? And the consequences are huge…they are messing with my opportunity to build generational wealth. Unlike other sports leagues, there is no face card who makes these decisions and has to stand on this nonsense. Only my reputation takes a hit and I don’t even know who has the final say. The organization just looks as if they’re doing their job but they’re not…

Why has this happened to so many other people with no explanation to the fans? No explanation on the rules or the process or what really happens. They just hang athletes out to dry over some paperwork (filing failure)…paper work! The sport is in trouble and needs some sort of reform. I was quiet last time but I’m not about to let my rep take a hit again for literally no reason. I have no idea what I could’ve done to avoid this but my parents did get me a Ring Doorbell camera for Christmas so that should nip all and any miscommunication in the bud! Id. It’s crazy I even have to make this kind of post instead of USADA, the AIU and USATF just standing with me. Someone who is a huge part of the sport and also someone who wants the sport to be as clean and popular as possible. I get tested so much, blood and urine, and they can look at my numbers and see I’ve been consistent since I entered the testing pool in 2015. If someone is cheating then just say that but if someone is clearly not then come out and say that too.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org