එක රැයින් තරුවක් බිහිවෙන්නෙ නෑ. සිස්ටම් එකක් තිබිය යුතුයි – රොහාන් ප්‍රදීප් (Video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති අවම පහසුකම් සඳහා විසඳුම් සෙවීමෙන් හා ඔවුන් රැකගැනීමට වැඩි පිළිවෙලක් සැකසීමෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නැවතත් පහසුවෙන් ලෝක මට්ටමට ළඟා වීමේ හැකියාව ඇති බව හිටපු ක්‍රීඩක රොහාන් ප්‍රදීප් කුමාර පවසයි.

මේවනවිට ඇමරිකාවේ නිව්යෝක් හී වාසය කරන ඔහු මේ බව පැවසුවේ අප සමගින් විශේෂ සාකච්ඡාවක නිරත වෙමින්.

ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි පමණින් පුද්ගලිකව උදව් උපකාර කළත්, ජාතික වැඩ පිළිවෙලක් ඒ සඳහා ක්‍රියාවට නැංවීම වෙනුවෙන්, මූලිකත්වය ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

එදා සිට අද දක්වා සිටි නිළධාරීන් ක්‍රීඩාවේ පසුබෑමට වගකිව යුතු බවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් අවතක්සේරු නොකළ යුතු බවත් එහිදී අවධාරණය කළේය.

ඔහු පළ කළ අදහස් අඩංගු සම්පූර්ණ වැඩසටහන

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org