කණිෂ්ඨ මලල ක්‍රීඩා අයදුම්පත් අගෝස්තු 5ට පෙර

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙවර සැප්තැමබර් මස 2 වැනි දා සිට 4 වැනි දා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මැයි මස පැවැත්වීමට සැලසුම් කර තිබූ තරගාවලිය, දිවයිනේ පැවැති අයහපත් තත්ත්වය මත කල් දැමීමට සිදුවිය.

කණිෂ්ඨ තරගාවලිය සඳහා අයදුම්පත් බාර ගැනීම අගෝස්තු මස 5 වැනි දා වන විට අවසන් කිරීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

අයදුම් පත් පහතින් ඔබට ලබා ගත හැක.

Download Application of the Championship

Full Schedule

Letter in Sinhala

Letter in English

Application Form

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org