උස පැනීමෙන් කඩුල්ලට මාරුවූ රොෂාන්ගෙන් රිදී පදක්කමක් (Video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රිදී පදක්කමක් දිනා දීමට රොෂාන් ධම්මික සමත් විය.

මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී රිදී පදක්කම දිනා ගත්  තත්පර 14.22 ක කාලයක තම හොඳම දක්ෂතාව දක්වමින්.

තරගයේ රන් පදක්කම දිනා ගත් ලාඕස ක්‍රීඩකයාද වාර්තා කළ කාලය තත්පර 14.22 ක් වේ.

කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වට සහභාගී වූ ලක්ෂිකා සුගන්ධීට සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වීම හේතුවෙන්, පස්වැනි ස්ථානයට පත්වීමට සිදුවූවාය.

1 227 Anousone XAYSA Laos 14.22
2 206 Roshan RANATUNGAGE Sri Lanka 14.22
3 119 Mohd Rizzua HAIZAD MUHAMAD Malaysia 14.42
4 201 Liang Qi AWYONG Club Zoom 14.43
5 116 Bendict Ian GAWOK Malaysia 14.68
6 243 Natthaphon DANSUNGNOEN Thailand 14.91
7 184 Baul DANIEL Papua New Guinea 15.79

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org