මීටර් 800 කාන්තා – ගයන්තිකා අවසන් තරගයට; නිමාලී ඉවතට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

අද පෙරවරුවේ පැවති මීටර් 800 කාන්තා මූලික වටයේ දී නිමාලි ලියනාරච්චි පළමු තරගයට සහභාගී වෙමින් සිව්වැනි ස්ථානයට පත් වූවාය.

මිනිත්තු 2:06.74 ක් වූ ඇයගේ එම දක්ෂතාව, අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් නොවූවාය.

ගයන්තිකා අබේරත්න, තුන්වැනි මූලික තරගයේ තෙවැනි තැන ලබා අවසන් තරගයට සුදුසුකම් ලැබුවාය.

ඇය දැක්වූ දක්ෂතාව මිනිත්තු 2:06.31 කි.

ඔවුනි දෙදෙනාම පුද්ගලික හොඳම කාලය හෝ ඔවුන් ජාතික ශූරතාවලියේ දැක්වූ කාලය හෝ වාර්තා කිරීමට සමත් වූයේ නැත.

https://www.youtube.com/watch?v=yQCDv0yDSdg

https://www.youtube.com/watch?v=0FtrOpWjvCo

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org