දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ විසි කිරීමේ ඉසව් සිදු කිරීමට ක්‍රීඩාංගණය තුළ ඉඩ ලබා දී තිබේ. ඒ අනුව විසිකිරීමේ ඉසව් සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහත් උද්‍යෝගයෙන් එම අවස්ථාව සමරා තිබේ.
බොහෝ කලක් තිස්සේ, තම ඉසව්ද ක්‍රීඩාංගණය තුළ පවත්වමින් ඒවාට ද අගයක් ලබා දෙන මෙන් කළ ඉල්ලීම් ක්‍රියාත්මක නොවූ අතර, අඩු පහසුකම් හා අඩු පිළිගැනීමක් යටතේ විසිකිරීමේ ඉසව් සිදු කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවිය.
මේ අවන විට මින් ඉහත විසිකිරීමේ ඉසව් සිදුකළ ප්‍රදේශයේ පුහුණු ධාවන පථයක් ඉදිකිරීම හේතුවෙන්, ඉහත තීරණයට එළඹී ඇති බව අනුමාන කළ හැක. කෙසේ වෙතත්, ප්‍රධාන ක්‍රීඩාංගණය තුළ පුහුණුවීම් සිදුකිරීමෙන් ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වල සාධනීය වෙනසක් දැක ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ්
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…
කීර්තිමත් ආදි මලල ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වී…
Sri Lankan sprinter Yupun Abeykoon has made a stunning return to the track with a…
Nadeesha Ramanayake and Aruna Darshana Win Top Honors at Army Athletics Championships At the Sri…