දෙවැනි තේරීම් ( Trial) තරගාවලියට අවම පරිසාධන මට්ටමක් (අයදුම්පත)

ජාතික මලල ක්‍රීඩා සංගමය මගින් ක්‍රියාත්මක කරන දෙවැනි තේරීම් තරගාවලිය (Trial) ජූනි මස 1 හා 2 දිනයන් හීදී පැවැත්වේ.

ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මසකින් කල් දැමීම හේතුවෙන්, මැයි මස 3 සහ 4 දිනයන් හීදී පැවැත්වීමට නියමිතවූ දෙවැනි තේරීම් තරගාවලිය (Trial) මෙසේ කල් දැමීමට තීරණය විය.

ඒ සඳහා මෙවර පරිසාධන මට්ටමක් ඉදිරපත් කර ඇති අතර, වසරේ හොඳම දක්ෂතාව අනුව ක්‍රීඩා ක්‍රීඩිකාවන්ට මෙම තේරීම් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව තිබේ.

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ජූලි මස 6 වැනි දා සිට 9 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

මීට පෙර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියම වූයේ, ජූනි මස පළමු සතියේ දීය.

ජූනි මස 1-2 පැවැත්වෙන තේරීම් (Trial) තරගාවලියේදී, ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට මෙන්ම, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව හිමිවේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉදිරිපත් කළ පරිසාධන මට්ටම් පහත පරිධිවේ.

Entry Standard
Men Events Women
11.10sec 100M 12.80sec
22.40sec 200M 26.00sec
48.80sec 400M 58.00sec
1:56.00sec 800M 2:22.00sec
4:00.00sec 1500M 4:52.00sec
15:30.00sec 5000M 18:30.00sec
32:00.00sec 10000M 39:00.00sec
9:35.00sec 3000M St Ch 11:45.00sec
100M Hurdles 16.50sec
15.40sec 110M Hurdles
55.00sec 400M Hurdles 65.00sec
2.00M High Jump 1.58M
7.20M Long Jump 5.50M
14.80M Triple Jump 12.00M
4.30M Pole Vault 3.00M
12.75M Shot Put 10.50M
38.00M Discus Throw 34.00M
62.00M Javelin ‘throw 38.00M
40.00M Hammer Throw 38.00M
Heptathlon 3500Points
5000Points Decathlon


තරගාවලිය සඳහා වන අයදුම් පත මෙතතින් භාගත කරන්න (Download)

පිරිමි අයදුම් පත

 කාන්තා අයදුම් පත

තේරීම් තරගාවලිය පැවැත්වෙන කාල සටහන පහත පරිදි වේ.

(මෙය පළමු තේරීම් තරගාවලිය පැවති කාලසටහනට අනුව ක්‍රියාත්මක වනු ඇත.)

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

5 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

5 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

7 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago