ඊට අමතරව, මාර්තු, අප්‍රේල්, මැයි හා ජූනි මාස සඳහා වන හිඟ මුදල ලබන සඳුදා ලබා දීමට පියවර ගන්නා බවද ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
27 දෙනෙකුගෙන් යුත්, මලල ක්‍රීඩා සංචිතය වෙනුවෙන් හා පුහුණුකරුවන් විසිදෙනෙකු හට මෙම දීමනාව පිරිනැමේ.
පසුගිය පෙබරවාරි මස පළමු වරට මෙම දීමනාව, ජනවාරි මාසය වෙනුවෙන් ලබා දුන්නද ඉන් පසුව මාසිකව ලබා දීමට නියමිතවූ මුදල ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය අපොහොසත්විය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන ජූලි මස ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරගනිමින් සිය පුහුණුවීම් සිදුකරයි.
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…