යොවුන් ජවය බලාත්මක කිරීමට, ජාතික ක්‍රීඩා විද්‍යායතනයෙන්, මලල ක්‍රීඩා සංචිතයක්
මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට නවකයන් හඳුන්වා දීම වෙනුවෙන් ජාතික ක්‍රීඩා විද්‍යායතනය මගින් විශේෂ මලල ක්‍රීඩා සංචිතයක් ඇති කිරීමට පියවර ගෙන තිබේ. එම ආයතනයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සජිත් ජයලාල් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක... Read More
0