Tag

commonwealth games

Video : ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය පැවැති, අවසන් දිනයේ ශ්‍රී ලංකා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමට සාර්ථක තරග අවසානයක් දැක්වීමට හැකි විය. අවසන් තරගයේ දී තත්පර 39.08 ක දක්ෂතාවක්...
Read More

(Video) ශ්‍රී ලංකා මීටර් 100 සහය දිවීමෙ කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

මීටර් 100 සහාය දිවීමේ මූලික වටයට අද සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානයට පත්විය. හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා විනෝජ් සුරංජය එක්ව අද වාර්තා කළ කාලය තත්ත්පර 39.47 ක්. ප්‍රභල දකුණු ආප්‍රිකානු...
Read More

(Video) ජනක ප්‍රසාද් විමලසිරි අවසන් තරගයට

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ පිරිමි ඉසව්වට සහභාගීවන ප්‍රසාද් විමලසිරි අද (10) අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිකරගත්තේ ය. ඔහු අද පිළිවෙලින් මීටර් 7.56 ක්, මීටර් 7.70 ක් හා...
Read More

Video – රුමේෂිකා මීටර් 200 අවසන් පූර්ව වටයට

රුමේෂිකා රත්නායක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය අද පැවැති මූලික වටයේ දෙවැනි තරගයට සහභාගීවෙමින් ඇය මෙම දක්ෂතාව දුක්වූයේ තත්පර 23.43 ක කාලයක්...
Read More

මංජුල අවසන් තරගයට සුදුසුකම් ලබයි

උස පැනීමේ මූලික වටයට සහභාගීවූ මංජුල කුමාර විජේසේකර එහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (09) සමත් වුණා. මීටර් 2.21 ක දක්ෂතාවක් දැකවූ ඔහු අවසන් තරගයට තේරී පත් වූ ක්‍රීඩකයන් අතර...
Read More

It’s Sampath’s chance to shine

Being in the shadows of someone else even after continuous and consistent performing could be frustrating and disappointing. Javelin Thrower Sampath Ranasinghe knows it more than anyone. The 29-year-old, father...
Read More

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඔලිම්පික් කමිටුවේ කුඩම්මාගේ සැලකිල්ල

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිත මලල ක්‍රීඩා කණ්ඩායම තෝරගැනීමට දෙන ලද කාලය අවම වීමට ඔලිම්පික් කමිටුව සෘජුව වගකිව යුතු වන බව මේවනවිට පසක්ව තිබේ. ඒ ඉන්දීය මලල ක්‍රීඩා කණ්ඩායම...
Read More

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යන මලල ක්‍රීඩා කණ්ඩායම මෙන්න

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී දි පැවැත්වෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන කිසිදු කණ්ඩායමක් මේවන තෙක් කිසිදු මාධ්‍යයක් වෙත නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැත. ඊට බලපා ඇති හේතු සාධක කිසිවක් මේඅවස්ථාවේ ඉදිරිපත්...
Read More

හෙල්ල විසිකිරීමේ ඉන්දීය ක්‍රීඩකයා තහනම් උත්තේජක දැලට

මෑත කාලයේ ඉතා ශීග්‍රයෙන් ජනප්‍රිය වූ ඉන්දීය හෙල්ල විසිකිරීමේ ශූර දේවේන්ද්‍ර සිංට තහනමක් පැණවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක පාලන ඒජන්සිට පියවර ගෙන තිබේ. ඒ, ඔහු තහනම් උත්තේජක භාවිත කර ඇති බවට...
Read More

හිරුණි අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

ඇමරිකාවේ ඇරිසෝනාහී දී පැවැති අර්ධ මැරතන් තරගයකට සහභාගීවෙමින් හිරුණී විජේරත්න ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූවාය. ඇය තරගය ජයගනිමින් දැක්වූ දක්ෂතාව පැයයි මිනිත්තු 14 යි තත්පර 7 කි. හිරුණි 2014...
Read More

තේරීම් තරගාවලිය – කාන්තා කෙටිදුර ඉසව්වන්ට සහභාගීත්වයක් නැහැ. (Video)

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී මීටර් 200 කාන්තා ඉසව්ව ක්‍රීඩකාවන්ගේ සහභාගීත්වයක් නොතිබීම මත අත්හැර දැමීමට සිදුවිය. මීටර් 100 ඉසව්වට පාසල් ක්‍රීඩිකාවක් වන ආමාෂී ද සිල්වා පමණක්...
Read More
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org