Tag

aruna darshana

අරුණ දර්ශන නැවත මීටර් 400 වාර්තා පොත් අළුත් කරයි

55 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශුරතාවලියේ සියලු දෙනාගේ අවධානය තත්පර 45.78 ක් තුළ  දිනා ගැනීමට අරුණ දර්ශන සමත් විය. මීටර් 400 පිරිමි අවසන් තරගයට සහභාගීවෙමින් තරගය ජයගනු ඇතැයි කවුරුත් විශ්වාස...
Read More

බළධරයිනි මලල ක්‍රීඩකයන්ට දුන් පොරොන්දු මල්ල දිග හරිමුද ? 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට නව පිටවක් එක් කළ වසරක් වන මෙම වසරේ දී යොවුන්, කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සිය පුද්ගලික හොඳම දක්ෂතා වාර්තා කරමින් ආසියාව ජය ගැනීමට සමත්...
Read More

ජාතික පාසල් මලල කී‍්‍රඩා තරගාවලිය ලබන පළමුවැනි දා සිට

පාසල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 6000කට අධික පිරිසක් සහභාගි වන ජාතික පාසල් මලල කී‍්‍රඩා තරගාවලිය ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට 05 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ සමාරම්භක උත්සවය පළමුවැනිදා පස්වරු...
Read More

මලල ක්‍රීඩකයන්ට අගයක් දෙන්න අපි අපිටම දුන් තෑග්ග

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 172 අතරින් කණ්ඩායමක් ලෙස සාර්ථක අවසානයක් ළඟා කරගත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම හා ඔවුන්ගේ අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීමේ උත්සවයක් අද පැවැත්විණ. https://www.facebook.com/CeylonAthletics/videos/1918865968193188/ මෙවර සහභාගීවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
Read More

ආසියානු ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩාවෙන් 14 ක් – 100 සහාය කණ්ඩායම හැලෙයි

ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමට පියවර ගෙන තිබේ. මින් ඉහත, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු...
Read More

ලක්මව සැනසූ දරු දැරියන් යළි දිවයිනට

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට අලුයම 1.00 ට දිවයිනට පැමිණීමට නියමිතවේ. මෙවර තරගාවලියට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව සහභාගී වූ අතර ක්‍රීඩ ක්‍රීඩිකාවන්...
Read More

අද රටම බලන් සිටින අරුණගෙ සහ අමාෂාගේ අවසන් පූර්ව තරග

ලෝක ශූරතා කණිෂ්ඨ (වයස 20 න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ අමාෂා ද සිල්වා හා අරුණ දර්ශන අද(12) තම ක්‍රීඩා දිවියේ සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සූදානමින් පසුවේ. තරගාවලියට...
Read More

කණිෂ්ඨ ලෝක ශූරතාවේදී අරුණ ගැන ලෝක ප්‍රජාවත් අවධානයෙන්

කණිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය හෙට(10) ෆින්ලන්තයේ දී ආරම්භ වන්නේ, මෙරටින් ඊට සහභාගීවන ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය සටහන් කරමිනි. තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන දක්ෂතා හා සජීවී දර්ශන සඳහා පිවිසෙන්න ...
Read More

කණිෂ්ඨ ලෝක ශූරතාවට ශ්‍රී ලංකාවෙන් 11 ක් පුහුණුකරුවන් 4 ක්

ෆින්ලන්තයේ දී ලබන මස 10 වැනි දා සිට පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගීවන කණ්ඩායම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඊට ක්‍රීඩකයන් පස්දෙනෙකු හා ක්‍රීඩිකාවන් හය...
Read More

ආසියානු ශූර කණිෂ්ඨයන් ජනපති හමුවෙයි

පසුගිය දා ජපානයේ ගිෆූ හීදී පැවැති  කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ දෙමාපියයන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා හමුවිය. මෙම ක්‍රීඩා උළෙලේදී...
Read More

ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මා පිය කැපකරු ක්‍රමයක් අවශ්‍ය කර තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය අතීතයේ පැවති ආකාරයෙන් විරාජමානව නොපැවතීමට හේතු ගණනාවක් බලපා ඇති බව නොරහසකි. යොවුන් හා කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගහන මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික තලය ඇල්මැරුණු ස්වභායයක් ගන්නේ, බොහෝ...
Read More

Video: රනින් ලක්මව සැරසූ අරුණ… උදව් කරපු හා අාශිර්වාද කරපු හැමෝටම ස්තූතියි,

වෙඩි සද්දෙයි කාෂ්ඨක පොළවයි උරුම කරගෙන දිවියේ පළමු වසර කිහිපය ගෙවා දැමූ ආසියාවේ නමගත් ක්‍රීඩක අරුණ දර්ශනට මීළඟ අභියෝගය වී ඇත්තේ, ලෝක ශූරතා තරගාවලියේ පදක්කමයි. ත්‍රිකුණාමලය සේරුවිල දුෂ්කර ගම්මානයක උපත...
Read More

2006ට පසුව ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් පදක්කමක් ලබා ගැනීමට අවස්තාවක්.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට හඳුන්වාදෙන නවතම තරග ඉසව්වක් ලෙස මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වක් සම්බන්ධයෙන් අප වාර්ථා කළේය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට මිශ්‍ර 4×400 සහාය දිවීමේ ඉසව්ව ඇතුළත් කර...
Read More

Video – ලෝකයෙන්ම අංක 8 ‘සේරුනුවර හී සැරය’- අරුණ දර්ශන

දුක්ඛ දෝමනස්සයන් ඇතුළු ජීවිතයක වන ගැහැට ඔහු විඳගත්තේ මවු කුසට පැමිණි කාලයේ පටන්මය. එදා බුදුන් දෙසූ සේරු නම් විල අසබඩ පිහිටි නුවර හෙවත්, සේරුනුවර සමීපයේ ඔහු ඉපදුණද, ඒ කාලය වනවිට...
Read More

කණිෂ්ඨ ආසියානු ශූර ශූරියන් හරිසරින් පිළිගැනේ

ජපානයේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, විශිෂ්ඨ දක්ෂතා දැක්වූ දරු දැරියන් ඊයේ රාත්‍රියේ දී දිවයිනට පැමිණියේය. එහිදී ඔවුන් හරසරින් පිළිගැනීමට, ක්‍රීඩා අමාත්‍යංශය මලල ක්‍රීඩා සංගමය හා අධ්‍යාපන අමාත්‍යංශ නිළධාරීන් පියවර ගෙන...
Read More

අරුණ වසර 19 ක වාර්තාව බිඳිමින් රනින් ලක්මව සරසද්දී, පසිඳුට රිදී පදක්කම (Video)

ආසියානු කණිෂ්ඨ වාර්තාවක් සමගින් මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අකුරම්බඩ වීරකැප්පැටිපොල වි අරුණ දර්ශන සමත් විය. ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ තරගාවලි 17 ක් අවසන ශ්‍රී ලංකාව ලබා...
Read More

ආසියානු කණිෂ්ඨ ශූරතාවට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ තොරතුරු

ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වීමට නියමිත වේ. හෙට (5) වැනි දින පිටත්වන ඔවුන්, ජපානයේ ගිෆූ වෙත ළඟාවීමට නියමිතව ඇත්තේ 6 වැනි දාය. 7...
Read More

ආසියානු ශූරතාවෙන්, ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාව අලුත් කල සහය කණ්ඩායම හැළෙයි

ජපානයේ ගිෆූ හිදී ලබන මස මුල් සතියේ දී පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්තාව මීටර් 100 සහාය දිවීමේ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට අහිමිව තිබේ. ඉහත තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුත්...
Read More

අරුණ වාර්තා අලුත් කරයි

කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ අද (26) සමස්ථ ක්‍රීඩා ලොලීන්ගේ වැඩිම අවධානය දිනාගත් ක්‍රීඩකයා වීමට මහනුවර අකුරම්බඩ වීර කැප්පැටිපොල විද්‍යාලය නියෝජනය කළ අරුණ දර්ශන සමත්විය. වලල ඒ රත්නායක...
Read More
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org