By

www.ceylonathletics.com

NORMAN BREAKS WORLD INDOOR 400M RECORD

World U20 200m champion Michael Norman clocked a world indoor record* of 44.52 to win the 400m at the NCAA Indoor Championships in College Station, Texas, which concluded on Saturday (10).

(Video) සුගතදාස ධාවන තීරුව ළඟදීම විවෘත වෙයි – පථය ඇතිරීමේ අවසන් අදියර ඇරඹෙයි

කලක් තිස්සේ මෙරට මලල ක්‍රීඩාවට දැඩි අවශ්‍යතාවක්ව පැවති කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන තීරුවේ වැඩ මේවනවිට බොහෝදුරට අවසන් ව තිබේ. එහි අවසන් අදියරේ කටයුතු ආරම්භ වී ඇති අතර, ඉතිරිව ඇත්තේ අවසන් කොටසේ...
Read More

ලෝක වාර්තාවකින්, පෝලන්තය ඇමරිකාවේ තටු ගලවයි

එංගලන්තයේ දී පැවැති ගෘහස්ත මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දී, සුපිරි දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ලෝක වාර්තාවක් සමග මීටර් 400 සහාය දිවීමේ රන් පදක්කම දිනා ගැනීමට පෝලන්තය සමත්වීම කාගේත් අවධානය දිනාගත් අවස්ථාවක්...
Read More

කරුමය හා වාසනාවේ මහිම පෙන්වූ අමුතු මීටර් 400 පරාජිතයන්ගේ ඉරණම වෙනස් කරයි

  ලෝක ශුරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ දී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබේ. මීටර් 400 පිරිමි අවසන් තරගයේ දී තත්පර 45 ට අඩු කාලයකින් තරගය අවසන් කරමින්...
Read More

උස පනින මංජුලට ඉන්දියාවෙන් අභියෝගයක්

දකුණු ආසියානු කලාපයේ උස පැනීමේ ශූරයා වන මංජුල කුමාරට අභියෝගයක් වීමට ඉන්දියානු ක්‍රීඩකයෙකු සමත්ව සිටියි. මෙවනවිට ඇමරිකාවේ වෙසනෙ තේජාස්වින් ශන්කර් (Tejaswin Shankar) මෙම වසරේ ජනවාරි මස ගෘහස්ත තරගාවලියක දී, මීටර් 2.19...
Read More

හෙල්ල විසිකිරීමේ ඉන්දීය ක්‍රීඩකයා තහනම් උත්තේජක දැලට

මෑත කාලයේ ඉතා ශීග්‍රයෙන් ජනප්‍රිය වූ ඉන්දීය හෙල්ල විසිකිරීමේ ශූර දේවේන්ද්‍ර සිංට තහනමක් පැණවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක පාලන ඒජන්සිට පියවර ගෙන තිබේ. ඒ, ඔහු තහනම් උත්තේජක භාවිත කර ඇති බවට...
Read More

හිරුණි අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

ඇමරිකාවේ ඇරිසෝනාහී දී පැවැති අර්ධ මැරතන් තරගයකට සහභාගීවෙමින් හිරුණී විජේරත්න ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූවාය. ඇය තරගය ජයගනිමින් දැක්වූ දක්ෂතාව පැයයි මිනිත්තු 14 යි තත්පර 7 කි. හිරුණි 2014...
Read More

වාර්තා 13 ක් සමගින් යුද හමුදා ස්වේච්ඡා තරගාවලිය අවසන් වෙයි.

නව තරගාවලි වාර්තා 13 ක් සමගින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් විය. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මෙවර ලකුණු 284 ක්...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org