ආහාර සැලසුම ගැන වගක් නැති ක්‍රීඩා නේවාසිකාගාරයේ කෑම හිතුමනාපෙට.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීර සෞඛ්‍ය මෙන්ම ශාරිර යොග්‍යතාව ගැන පසුගිය දින කිහිපයේදී වැඩි අවධානයක් යොමු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ද පියවර ගත්තා. නමුත් අමාත්‍යවරයාගේ පාලනයේ ඇති ක්‍රීඩක නේවාසිකාගාරයේ ආහාර සැකැස්ම, ඊට හාත්පසින්ම වෙනස් බව... Read More
0






















