(Video) ශ්‍රී ලංකා මීටර් 100 සහය දිවීමෙ කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

මීටර් 100 සහාය දිවීමේ මූලික වටයට අද සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානයට පත්විය.

හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා විනෝජ් සුරංජය එක්ව අද වාර්තා කළ කාලය තත්ත්පර 39.47 ක්.

ප්‍රභල දකුණු ආප්‍රිකානු කණ්ඩායම ප්‍රථම ස්ථානය හිමි කරගත් අතර, ඔස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයට පත්විය.

අනෙක් තේරීම් තරගය ජයගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

තරගයේ වීඩියෝව

https://www.facebook.com/CeylonAthletics/videos/510664835995635/

https://www.facebook.com/CeylonAthletics/videos/510630575999061/

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org