ආබාද අමතක කළ දුලක්ෂී, ජාතික ක්‍රීඩා තුන් ප්‍රයාමෙන් රන් පදක්කම දිනා ගනී.
|ආබාදයක් හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකර මාස හයකට ආසන්න කාලයක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි ඇය අද කුරුණෑගලදී මෙම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබේ.
මීටර් 750 ක පිහිණුම් ඉසව්ව, කිලෝමීටර් 20 ක පාපැදි ඉසව්ව හා කිලෝමීටර් 5 ක ධාවන ඉසව්වට සහභාගීවෙමින් එරංගා ජයවාර්තා කිරීමට සමත්ව තිබේ.
ඊට ඇය ගත කල කාලය 1:10:10 කි.
එහි පිරිමි අංශයේ ජය හිමිවූයේ උතුරු පළාත නියෝජනය කරන සුරංග නුවන් කුමාරටයි.
තරගය පැවැත්වුණේ කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේදීය.