2018 දකුණු ආසියානු ක්රීඩා උළෙලේ සත්කාරකත්වයට ශ්රී ලංකාවට ආරාධනා
2018 දකුණු ආසියානු ක්රීඩා උළෙලේ සත්කාරකත්වය දැක්වීමට නියමිතව තිබුනේ නේපාලයේ කත්මණ්ඩු නුවරයි.
නමුත් මේ වන විට ඔවුනට මෙම ක්රීඩා උලෙළ පැවැත්වීමේ ගැටලු පැන නැගී තිබේ.
ඒ අනුව ශ්රී ලංකාවට එම අවස්ථාව ලබාදීමට තීරණය වී තිබේ.
කෙසේ වෙතත් ශ්රී ලංකාව මීට සත්කාරකත්වය දක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක ගෙන නැත.



