හර්ෂ ආසියාවට පය ගසයි – යොවුන් මීටර් 800 න් රිදී පදක්කමක් [Video]
|කෙසේ වෙතත්, ඔහු හඹා පැමිණි ඉන්දියාවේ අභිෂේක් මැතිව් අවසන් මොහොතේ සීමා ඉර පසුකිරීම හේතුවෙන්, හර්ෂට හිමිවූයේ දෙවැනි ස්ථානයයි. ඔවුන් දෙදෙනා අතර වෙනස සටහන් වූයේ තත්පර 0.002 ක් ලෙසය.
හර්ෂගේ තරග නිමි කාලය මිනිත්තුවයි තත්පර 54 යි දශම 993 කි, ඉන්දීය ක්රීඩකයාගේ තරග නිමි කාලය වූයේ මිනිත්තුවයි තත්පර 54 යි දශම 991 කි.
එම තියුණු තරගය හා හර්ෂ අප සමග පැවසූ දේ නරඹන්න.