රාත්‍රී මැරතන් තරගයේ ජය කෙන්යාවේ රුත් චෙප්ගෙටිච්ට 

By www.ceylonathletics.com | | Top Stories, Latest News, Sinhala, IAAF

මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම දිනා ගැනීමට මැරතන් ක්‍රීඩිකා රූත් චෙප්ගෙටිච් සමත් වූවාය. ලෝක ශේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ පසුවන ඇයට අද තරගය අවසන් කිරීමට ගත වූ කාලය පැය 2.32.43ක්. නමුත් ඇය මෙම වසරේ දී පුද්ගලික හොඳම කාලය ලෙස පැය 2.17.08කි.

මෙම තරගයට සහභාගීවූ හිරුණී විජේරත්න කිලෝමීටර් 21 ක් අවසන් වීමත් සමග තරගය අත්හැර දැමීමට තීරණය කළාය.

අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ පැවති තරගය සෙසු ක්‍රීඩිකාවන්ටද අභියෝගයක් විය. තරගය ආරම්භ කළ ක්‍රීඩිකාවන් 68 අතරින් 28 දෙනෙකුම තරඟය අත්හැර දැමීම විශේෂත්වයක් විය.

1 1303 Ruth CHEPNGETICH KEN 2:32:43
2 369 Rose CHELIMO BRN 2:33:46
3 1420 Helalia JOHANNES NAM 2:34:15
4 1309 Edna Ngeringwony KIPLAGAT KEN 2:35:36 SB
5 294 Volha MAZURONAK BLR 2:36:21
6 1971 Roberta GRONER USA 2:38:44
7 1257 Mizuki TANIMOTO JPN 2:39:09
8 1586 Ji Hyang KIM PRK 2:41:24
9 441 Lyndsay TESSIER CAN 2:42:03 SB
10 1585 Un Ok JO PRK 2:42:23
11 1252 Madoka NAKANO JPN 2:42:39
12 375 Desi Jisa MOKONIN BRN 2:43:19
13 1962 Carrie DIMOFF USA 2:44:35 SB
14 1587 Kwang-Ok RI PRK 2:46:16
15 1306 Visiline JEPKESHO KEN 2:46:38
16 675 Marta GALIMANY ESP 2:47:45
17 289 Nastassia IVANOVA BLR 2:48:41
18 1720 Charlotta FOUGBERG SWE 2:49:17
19 743 Anne-Mari HYRYLÄINEN FIN 2:51:26
20 595 Marcela JOGLOVÁ CZE 2:52:22
21 2046 Rutendo Joan NYAHORA ZIM 2:52:33
22 135 Sardana TROFIMOVA ANA 2:52:46
23 644 Nazret WELDU ERI 2:53:45
24 500 Yugui MA CHN 2:55:24
25 1407 Khishigsaikhan GALBADRAKH MGL 2:56:15
26 754 Alisa VAINIO FIN 2:56:30 SB
27 436 Melanie MYRAND CAN 2:57:40
28 1582 Salomé ROCHA POR 2:58:19
29 996 Gloria PRIVILETZIO GRE 2:58:43
30 353 Valdilene DOS SANTOS SILVA BRA 2:59:00
31 262 Manuela SOCCOL BEL 2:59:11
32 292 Sviatlana KUDZELICH BLR 3:00:38
33 485 Cuomu CIREN CHN 3:01:56
34 1406 Munkhzaya BAYARTSOGT MGL 3:02:57
35 208 Rochelle RODGERS AUS 3:05:12
36 347 Andreia HESSEL BRA 3:06:13
37 1718 Johanna BÄCKLUND SWE 3:08:30
38 1952 Kelsey BRUCE USA 3:09:37
39 1520 Mayada AL SAYAD PLE 3:10:30
40 548 Gabriela TRAÑA CRC 3:19:13
1782 Elvan ABEYLEGESSE TUR DNF
713 Ruti AGA ETH DNF
552 Bojana BJELJAC CRO DNF
1360 Monika BYTAUTIENĖ LTU DNF
1784 Fadime ÇELIK TUR DNF
628 Rosa CHACHA ECU DNF
1804 Linet Toroitich CHEBET UGA DNF
717 Shure DEMISE ETH DNF
718 Roza DEREJE ETH DNF
1122 Sara DOSSENA ITA DNF
1123 Giovanna EPIS ITA DNF
371 Shitaye ESHETE BRN DNF
433 Sasha GOLLISH CAN DNF
581 Dagmara HANDZLIK CYP DNF
1247 Ayano IKEMITSU JPN DNF
2025 Sitora KHAMIDOVA UZB DNF
1327 Mariya KOROBITSKAYA KGZ DNF
489 Dan LI CHN DNF
1735 Failuna MATANGA TAN DNF
1652 Clementine MUKANDANGA RWA DNF
238 Elvanie NIMBONA BDI DNF
1727 Cecilia NORRBOM SWE DNF
554 Matea PARLOV KOŠTRO CRO DNF
888 Charlotte PURDUE GBR DNF
1079 Lonah Chemtai SALPETER ISR DNF
1844 Oleksandra SHAFAR UKR DNF
264 Hanna VANDENBUSSCHE BEL DNF
1673 Hiruni Kesara WIJAYARATNE SRI DNF
877 Tish JONES GBR DNS
558 Nikolina ŠUSTIĆ CRO DNS

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org