යුපුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ තෙවන ස්ථානය හිමිකරගනිමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට යුපුන් අබේකෝන් සමත්වුණා.
ඒ තත්පර 10.14 කාලයක් වාර්තා කරමින්.
එහි රන් පදක්කම තත්පර 10.02 කින් තරගය නිමකල කෙන්යාවේ Ferdinand OMANYALA සහ රිදී පදක්කම තත්පර 10.13කින් තරහය නිමකළ දකුණු අප්රිකාවේ Akani SIMBINE දිනාගත්තා.
ඒ අනුව මෙවර පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ ශ්රී ලංකා කණ්ඩායම දිනාගත් දෙවන පදක්කම මෙය බවට පත්වුණා.
එසේම මෙය ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක වසර 24කට පසු මලල ක්‍රීඩා ඉසව්වකින් ලැබූ පළමු පදක්කම වන අතර මීටර 100 ඉසව්වෙන් ලැබූ පළමු පදක්කම වේ.
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org