ආසියානු යොවුන් ශූරතා තේරීම් තරඟ වෙනසක්

By www.ceylonathletics.com | | English, Latest News, Top Stories

2022 මාර්තු මස 01-04 දක්වා කුවෙයිට් හි පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ශූරතාව සඳහා අවසාන තේරීම් තරඟය 2022 ජනවාරි මස 23 සහ 24 දිනයන්හි සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රීලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර ඇත.
එමෙන්ම මෙම තේරීම් තරඟය 2004 වර්ෂයේ උපත ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ද විවෘත වනු ඇත.

අද උදෑසන ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් හදිසියේ දන්වන ලද ලිපිය අනුව මෙම සංශෝධනයන් සිදු කර ඇත.
මෙය 2022 පෙබරවාරි මස 13 සහ 14 දිනයන්හි පැවැත්වීමට මීට පෙරදී තීරණය කර තිබිණ.

The Sri Lanka Athletics, has decided to conduct the final selection trials for the Asian Youth Championship, on January 23 and 24, 2021 at the Sugathadasa Stadium.

The competition will also be open to athletes born in 2004.

The revisions were made in response to an emergency notice from the Asian Athletics Association this morning.
This was earlier scheduled to take place on the 13th and 14th of February.
See Translation

2Vinura Illangasinghe and 1 other

2 Shares

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org