සිවරාජන් හා ක්‍රිශාන්තනී 2020 ජාතික ක්‍රීඩා මැරතන් කිරුළු දිනයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2020 : තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කල 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2020  විවෘත මැරතන් තරගාවලිය (කාන්තා/පිරිමි) කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින් අද (26) උදෑසන පැවැත්විණි.

දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 දෙදෙනෙක් මෙම තරගාවලියට එක්වූහ. ක්‍රීඩකයන් 50 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 22 දෙදෙනෙක් ඒ අතර වූහ. තරගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 42.195 කි.

එහිදී විවෘත මැරතන් තරගාවලියේ පිරිමි ශූරතාව මධ්‍යම පළාත නියෝජනය කළ එම්. සිවරාජන් ක්‍රීඩකයා විසින් දිනාගන්නා ලදි.

අනුශූරතාව  බස්නාහිර පළාත නියෝජනය කළ ජී.කේ.කේ.එස්.ටී. ගුණසේකර  ක්‍රීඩකයා දිනා ගත්තේය. තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ වයඹ පළාත නියෝජනය කළ ඩබ්.එම්.එස්.කුමාර ක්‍රීඩකයා විසිනි. 

විවෘත මැරතන් තරගාවලියේ කාන්තා ශූරතාව මධ්‍යම පළාතේ ඩබ්.ඊ.එල්.වී.ක්‍රිශාන්තනී ක්‍රීඩිකාව දිනාගත්තාය. එහි අනුශූරතාවය මධ්‍යම පළාතම නියෝජනය කළ එච්.එම්.ඩබ්ලිව්.ජී.ඩබ්ලිව්.එම්.හේරත්   ක්‍රීඩිකාව විසින් දිනාගනු ලැබුවාය.

තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ සබරගමු පළාත නියෝජනය කළ ඒ.එල්.එස්.ඩී.ලියනගේ ක්‍රීඩිකාව විසිනි.


46 වන ජාතික මහා උළෙල – මැරතන් (පිරිමි/කාන්තා)
පිරිමි
1 වැනි ස්ථානය – මධ්යම පළාත – එම්. සිවරාජන් (425) 2:29.29mins
2 වැනි ස්ථානය – බස්නාහිර පළාත – ජී.කේ.කේ.එස්.ටී. ගුණසේකර (408) 2:32.14
3 වැනි ස්ථානය – වයඹ පළාත – ඩබ්.එම්.එස්.කුමාර (500) 2:33.45
*********
කාන්තා
1 වැනි ස්ථානය – මධ්යම පළාත- ඩබ්.ඊ.එල්. වේලු ක්රිශාන්තනී (712) 2:55.30
2 වැනි ස්ථානය – මධ්යම පළාත- වත්සලා හේරත් (713) 2:57.15

3 වැනි ස්ථානය – සබරගමු පළාත- එල්. සමන්ති ලියනගේ (731) 3:00.19


46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල  – 2020

විවෘත මැරතන් තරගාවලිය  (පිරිමි )  – ප්‍රතිඵල සටහන  – 2021-03-26

ලබාගත් ස්ථානය ක්‍රීඩකයාගේ නම පළාත වාර්තා කළ කාලය ත්‍යාග
1 වන ස්ථානය එම්. සිවරාජන් මධ්‍යම පළාත 2.29: 29 ජය සංකේතය සමග මුදලින් රු. 50,000/-ක්
2 වන ස්ථානය ජී.කේ.කේ.එස්.ටී. ගුණසේකර බස්නාහිර පළාත 2.32: 14 ජය සංකේතය සමග මුදලින් 

රු. 40,000/-ක්

3 වන ස්ථානය ඩබ්.එම්.එස්.කුමාර වයඹ පළාත 2.33: 45 ජය සංකේතය සමග මුදලින් 

රු. 30,000/-ක්

4 වන ස්ථානය ඩී.ජී.ඩිලාන් සඳරුවන් බස්නාහිර පළාත 2.35: 28 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 20,000/-ක්

5 වන ස්ථානය ආර්.එම්.වයි.ජී.එන්. අසේල බණ්ඩාර මධ්‍යම පළාත 2.35: 44 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 18,000/-ක්

6 වන ස්ථානය ආර්.ඩී.එන්.එස්.කරුණාරත්න සබරගමු පළාත 2.38: 10 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 16,000/-ක්

7 වන ස්ථානය කේ.නිෂාන් මධුරංග වයඹ පළාත 2.40: 07 ත්‍යාග පාර්සලය සමග මුදලින්

 රු. 14,000/-ක්

8 වන ස්ථානය එන්.පී. සෂේන් බස්නාහිර පළාත 2.40: 27 ත්‍යාග පාර්සලය සමග මුදලින්     රු. 12,000/-ක්
9  වන ස්ථානය ආර්.එම්.රෝෂිත බණ්ඩාර වයඹ පළාත 2.40: 55 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 10,000/-ක්

10  වන ස්ථානය කේ.එම්.ජේ. ප්‍රදීප් විජේරත්න උතුරු මැද පළාත 2.42: 26 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 8,000/-ක්

 

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල  – 2020

විවෘත මැරතන් තරගාවලිය  (කාන්තා)  – ප්‍රතිඵල සටහන  – 2021-03-26

ලබාගත් ස්ථානය ක්‍රීඩිකාවගේ නම පළාත වාර්තා කළ කාලය ලබාදුන් මූල්‍යමය

ප්‍රදානය

1 වන ස්ථානය ඩබ්.ඊ.එල්.වී.ක්‍රිශාන්තනී  මධ්‍යම පළාත 02.55: 30 ජය සංකේතය සමග මුදලින් 

රු. 50,000/-ක්

2 වන ස්ථානය එච්.එම්.ඩබ්ලිව්.ජී.ඩබ්ලිව්.එම්.හේරත්    මධ්‍යම පළාත 02.57: 15 ජය සංකේතය සමග මුදලින් 

රු. 40,000/-ක්

3 වන ස්ථානය ඒ.එල්.එස්.ඩී.ලියනගේ  සබරගමු පළාත 03.00: 19 ජය සංකේතය සමග මුදලින් 

රු. 30,000/-ක්

4 වන ස්ථානය ඒ.එස්.එන්.බණ්ඩාර සබරගමු පළාත 03.04: 45 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 20,000/-ක්

5 වන ස්ථානය එම්.එස්.පී.මධුමාලි පෙරේරා බස්නාහිර පළාත 03.07: 02 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 18,000/-ක්

6 වන ස්ථානය එච්.වී.සී.දමයන්ති සබරගමු පළාත 03.12: 31 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 16,000/-ක්

7 වන ස්ථානය ඒ.එම්.එන්.කේ. ප්‍රනාන්දු බස්නාහිර පළාත 03.20: 20 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 14,000/-ක්

8 වන ස්ථානය එස්.හේමප්‍රිය උතුරු පළාත 03.40: 00 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 12,000/-ක්

9  වන ස්ථානය එම්.එච්.එම්. ද සිල්වා සබරගමු පළාත 4.04: 46 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 10,000/-ක්

10  වන ස්ථානය එස්.ඩී. හේමන්ති බස්නාහිර පළාත 4.06: 00 ත්‍යාග පාර්සලය සමග මුදලින් 

රු. 8,000/-ක්

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org