Video: උෂාන් ගෘ. උස පැනීමේ වාර්තාව අලුත් කරයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඇමරිකාවේ ටෙක්ස්සාස් හී පුහුණු කටයුතුවල යෙදෙන උෂාන් තිවංක පෙරේරා ගෘහස්ත උසපැනීමේ ශ්‍රී ලංකා වාර්තාව නැවත වරක් අලුත් කිරීමට සමත් විය.
ඒ එක්සත් ජනපදයේ උසස් විද්‍යාලාන්තර (2වැනි ඛාණ්ඩය) ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා සහභාගී වෙමින් මීටර් 2.26 ක දක්ෂතාවක් දක්වමින්.

වීඩියෝව…

පසුගියදා පැවති තරගාවලියක දී උෂාන් උස පැනීමේ ගෘහස්ත ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළේ මීටර් 2.25 ක දක්ෂතාවක් සමගිනි.

එම අවස්තාවේ වීඩියෝව…

උෂාන් දැක් වූ මීටර් 2.26 ක දක්ෂතාව මෙතෙක් මෙරටින් උස පැනීමේ ක්‍රීඩාවෙන් වාර්තාවූ දෙවැනි හොඳම දක්ෂතාවයි.

මීට පෙර ශ්‍රී ලංකාව වාර්තාව ලෙස මංජුල කුමරා විජේසේකර දැක්වූ මීටර් 2.27 ක දක්ෂතාව මෙරටින් වාර්තාවූ ඉහළම දක්ෂතාව ලෙස සැලකෙයි.

Ushan Thiwanka
2.26M (PB) to win high jump at NCAA division II indoor track and field Championship at Birmingham , Alabama
**New Sri Lanka Indoor Record and second best jump by a Sri Lankan only behind Manjula Kumara’s 2.27M

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org