දකුණු ආසියානු පදක්කම්ලාභීන් තහනම් දැලට හසුවෙයි.

By www.ceylonathletics.com | | English, Latest News, Top Stories

තහනම් උත්තේජක දැලට දකුණු ආසියා පදක්කම් දිනූ පකිස්තාන මලල ක්‍රීඩකයන් තිදෙනෙකු හසුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මීටර් 110කඩුලු හා මීටර් 400 රන් පදක්කම් ලැබූ මොහොමඩ් නයීම් හා මෙහෙබුබ් අලී ට අමතරව මීටර් 100 ලෝකඩ පදක්කම දිනූ සමි උල්ලාහ් මෙලෙස අසුවී තිබේ.

ඉහත 110 කඩුලු ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ රොෂාන් ධම්මිකට හිමි වූ අතර 400 කඩුලු ඉසව්වේ සිව්වැනි ස්ථානය ශ්‍රී ලංකාවේ අසංක ඉන්ද්‍රජිත්ට හිමි විය.

ඉහත ක්‍රීඩකයන්ට පදක්කම් අහිමි වුවහොත් මොවුන්ට පදක්කම් හිමි වීමේ අවස්තාව ඇත.

110m කඩුලු – https://youtu.be/d_qDKIkLWr8
400m කඩුලු – https://youtu.be/UObPz-ae5I8
100m – https://youtu.be/FkU_CFagLq4

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org