අවසන් වන තෙක් තරග කරන්න – ජපානයෙන් පාඩමක්
|එවැනිම සිදුවීමක් අද මීටර් 200 සහාය දිවීම පිරිමි ඉසව්වට සහභාගී වූ ජපාන කණ්ඩායමට අත් විඳීමට සිදුවිය. දෙවැනි මීටර් 200 වෙනුවනේ තරග කළ කිරාරා ශිරේෂී මීටර් 160 ක පමණ දිවයාමෙන් පසුව ආබාදයකට ලක්විය. නමුත් නතරවනවා වෙනුවට ඔහු අවසාන ක්‍රීඩකයා ලෙස තම සගයාට යෂ්ඨිය ලබා දුන්නේය. සෙසු ක්‍රීඩකයන් දෙදෙනා ද තම උපරිමයෙන් තරග වදිමින් තම සගයාගේ නොපසුබට උත්සාහයට උපකාර කළේය.
ඔවුන්ට මූලික වටයේ 5 වැනි ස්ථානය හිමි වුව ද තේරීම් තරග දෙක අවසානයේ, පළමු තේරීම් තරගයේ තරග කළ ප්‍රංශය හා ජැමෙයිකාව හා තරග නීති උල්ලංගණය කිරීම හේතුවෙන් ඉවත් කිරීම හේතුවෙන්, අවසන් තරගයේ අවස්තාව හිමි විය.
යම් හෙයකින් ආබාදයත් සමග කිරාරා ශිරේෂී නතර වූවානම් හෝ, එම ආබාදයෙන් පසුබසිමින්, සෙසෙ ක්‍රීඩකයන් තරගය අත්හැර දැමුවානම් ජපාන කණ්ඩායමට අවසන් තරගයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවන්නට ඉඩ තිබිණ.
මීටර් 100 සහාය තරගවල මූලික වටයේ සිදුවූ වරද
මීටර් 200 සහාය තරගවල මූලික ඉසව්වේ තරගය
1 | USA | United States | 1:20.12 | 8 | |
2 | RSA | South Africa | 1:20.42 AR | 7 | |
3 | GER | Germany | 1:21.26 NR | 6 | |
4 | KEN | Kenya | 1:22.55 SB | 5 | |
5 | JPN | Japan | 1:22.67 SB | 4 | |
6 | CHN | PR of China | 1:22.81 | 3 | |
BAH | Bahamas | DQ | |||
NGR | Nigeria | DQ |