මලල ක්‍රීඩා සංගමයේ අයිරාංගනී රූපසිංහ මහත්මිය ආසියානු කාන්තා කමිටුවට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිනියක වන අයිරාංගනී රූපසිහ මහත්මිය, ආසියානු මලල ක්‍රීඩා සංගමයේ කාන්තා කමිටු සාමාජිකයකයෙකු ලෙස පත් කර තිබේ.

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂකවරියක් ද වන ඇය, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 1985 වසරේ දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ද නියෝනය කර තිබේ.

කෙටිදුර ධාවන ශූරියක වූ ඇය, 1985 දී බංග්ලාදේශයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගත් කාන්තා සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු වූවාය.

2023 වසර තෙක් ආසියානු මලල ක්‍රීඩා සංගමයේ ධූර හොබවන නිළධාරී මණ්ඩලය

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org