මලල ක්‍රීඩා සංගමයේ අයිරාංගනී රූපසිංහ මහත්මිය ආසියානු කාන්තා කමිටුවට
|කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂකවරියක් ද වන ඇය, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 1985 වසරේ දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ද නියෝනය කර තිබේ.
කෙටිදුර ධාවන ශූරියක වූ ඇය, 1985 දී බංග්ලාදේශයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගත් කාන්තා සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු වූවාය.
2023 වසර තෙක් ආසියානු මලල ක්‍රීඩා සංගමයේ ධූර හොබවන නිළධාරී මණ්ඩලය