ශම්මු යුද හමුදා මාර්ග ධාවන ශූරයා වෙයි, කාන්තා තරගයේ ජය ලියනගේට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

54 වැනි වරට පැවති යුද හමුදා අන්තර් රෙජිමේන්තු මාර්ග ධාවන තරග මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් නාගොඩ සිට හික්කඩුව දක්වා පැවැත්විණ.

මෙහිදී පිරිමි අංශයේ ජය වාර්තා කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු බලකාය නියෝජනය කරන කුමාර් ශම්මුගේෂ්වරන් ක්‍රීඩකයායි.

අර්ධ මැරතන් තරගයක් වූ මෙම ඉසව්ව ජයගැනීමට ශම්මුට ගත වූ කාලය, පැයයි 1:07.28 ක කාලයක්. ඩී එම් දසනායක දෙවැනි ස්ථානයත්, විජිත කුමාර තුන්වැනි ස්ථානයත් දිනා ගන්නා ලදී.

4 වැනි කාන්තා බලකායේ එස්. ඩී. ලියනගේ මෙහි කාන්තා ඉසව්ව ජයගත් අතර, එස්.එන් බණ්ඩාර දෙවැනි ස්ථානයත් කේ.කේ. කුමාරි තුන්වැනි ස්ථානයත් හිමිකරගත්තාය.

Men Results – Individual
Place BIB Regt No Rank Name Regt Achivement
1 108 S/A100462 Gnr Sanmugeswaran K RHQ SLA 1:07.28
2 120 S/285106 L/Cpl Dissanayake DMDS RHQ SLSC 1:08.22
3 104 S/158385 Sgt Vijitha Kumara BU RHQ SLA 1:08.37
4 174 S/2M01698 Cpl Samarajeewa DL RHQ SLEME 1:08.53
5 107 S/5A02983 L/Bdr Srimanna SALL RHQ SLA 1:08.59
6 131 S/97355 Rec Tharanga HHA RHQ SLLI 1:09.14
7 111 S/247202 Cpl Sandaruwan DGD RHQ SLE 1:09.18
8 140 S/417487 Cpl Wijewickrama GMS RHQ GW 1:09.32
9 130 S/94186 Rec Anjula PKN RHQ SLLI 1:09.35
10 106 S/5A02987 Sgt Pusphakumara RMS RHQ SLA 1:09.44
11 105 S/159006 Bdr Somarathna TPB RHQ SLA 1:09.45
12 117 S/B100854 Spr Kumara KL RHQ SLE 1:10.09
13 109 S/164705 Gnr Alvis ABN RHQ SLA 1:10.19
14 136 S/18E00561 Rfm Alahakoon TPCP RHQ SLSR 1:10.25
15 172 S/580073 Pte Wijerathna KAM RHQ SLASC 1:10.33
16 127 S/D100694 L/Cpl Bandara RMYGN RHQ SLLI 1:10.36
17 133 S/15E01055 Cpl Gunasekara PKKST RHQ SLSR 1:10.44
18 169 S/579013 L/Cpl Abeyrathna WMND RHQ SLASC 1:10.49
19 177 S/M100927 Cfm Gunasekara HDSD RHQ SLEME 1:11.07
20 132 S/369404 Cpl Karunarathna Banda HMS RHQ SLSR 1:11.24
Women Results – Individual
Place BIB Regt No Rank Name Unit Achivement
1 320 S/R101676 Pte Liyanage ALSD 4(V) SLAWC 1:21.22
2 305 S/R100426 Pte Bandara ASN 2(V) SLAWC 1:25.42
3 307 S/R101619 Pte Kumari KK 2(V) SLAWC 1:31.56
4 318 S/R101199 Pte Buddika MG 4(V) SLAWC 1:33.30
5 306 S/R101401 Pte Damayanthi HWC 2(V) SLAWC 1:34.54
6 301 S/2085261 Rec Sugathapala MGIKK SLSC (W) 1:35.51
7 308 S/R101412 Pte Udayakumari HSIT 2(V) SLAWC 1:39.29
8 317 S/R100816 Pte Jayathunga ASU 4(V) SLAWC 1:47.19
9 303 S/2081381 Rec Nidarshani WMN SLSC (W) 1:48.59
10 304 S/2089193 Rec Maduwanthi JKCB SLSC (W) 1:57.36
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org