ආසියානු තේරීම් අවසන් අදියර එක් දිනකට සීමාවෙයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

කටාර් හිී දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන තේරීම් තරගාවලියේ අවසන් අදියර ලබන 22 වැනි සිකුරාදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර තරගාවලියේ සියලු තරග එක් දිනක දී පැවැත්වීමට කටයුතු යොදා තිබීම හේතුවෙන්, එක් ඉසව්වකට සහභාගීවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව සීමා කර ඇත.

පරිසාධන මට්ටම් හා තරගාවලියේ සියලු තොරතුරු මෙතනින් ලබා ගත හැක.

තරගාවලියේ කාල සටහන

Final Selection Trial for Asian Championships 2019
 On 22nd March 2019 at Sugathadasa Stadium Colombo
Time Event No.Athletes
8.30 Javelin Throw Men Final 12
8.30 High Jump Men Final 8
8.30 Triple Jump Women Final 8
8.30 3000m Steeplechase Women Final 8
8.45 3000m Steeplechase Men Final 12
9.10 800m Women Final 8
9.20 800m Men Heats 24
9.35 200m Men Heats 24
9.50 200m Women Heats 16
10.00 Pole Vault Men Final 8
10.00 Discus Throw Women Final 8
10.00 Long Jump Women Final 8
10.30 400m Men Heats 24
10.45 400m Women Heats 16
11.00 Javelin Throw Women Final 8
11.10 100m Hurdles Women Final 8
11.20 110m Hurdles Men Final 8
11.35 200m Men Final
11.45 200m Women Final
Lunch Interval
2.00 400m Hurdles Men Final 8
2.00 Triple Jump Men Final 12
2.00 Shot Put Men Final 8
2.10 400m Hurdles Women Final 8
2.30 100m Men Heals 24
2.50 100m Women Heats 24
3.00 Discus Throw Men Final 8
3.00 High Jump Women Final 8
3.10 1500m Men Final 12
3.20 1500m Women Final 12
3.40 400m Men Final
3.45 Shot Put Women Final 8
3.45 Long Jump Men Final 12
3.50 400m Women Final
4.00 800m Men Final
4.10 100m Men Final
4.20 100m Women Final

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org