Video: රුමේෂිකා 200 අවසන් පූර්ව වටයට පිවිසෙයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories, Videos

රුමේෂිකා අවසන් මීටර් 200 පූර්ව වටයට පිවිසෙයි

ආසියානු ක්‍රීඩා උළෙලේ අද පැවති මීටර් 200 මූලික වටයේ දී තත්පර 23.79 ක දක්ෂතාවක් සමගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට රුමේෂිකා රත්නායක සමත් වූවාය.

සිව්වැනි මූලික තරගයේදී ඇය 8 වැනි මංතීරුවෙන් තරඟ වදිමින් තුන් වැනි ස්ථානයට පත් වූවාය.

තරගයේ් වීඩියෝව හා ප්‍රථිඵල සටහන පහතින්


https://www.youtube.com/watch?v=Nny2A9_wANg

 

 

Heat 1 – Results
RankRk Bib Athlete Mark Qualification Mark Record
1 648 Oman AL-SADI M 20.74 Q
2 566 Republic of Korea KIM K 20.78 Q
3 680 Philippines BERAM T 21.14 Q
4 782 Thailand DONPRITEE S 21.52 PB
5 667 Pakistan REHMAN U 21.7
6 632 Mongolia ERDENEBAT T 23.07 PB
534 Kingdom of Saudi Arabia MOHAMMED A DNS
Heat 2 – Results
RankRk Bib Athlete Mark Qualification Mark Record
1 139 Bahrain YAQOOB Y 20.86 Q
2 464 Japan IIZUKA S 21.08 Q
3 437 Islamic Republic of Iran TAFTIAN H 21.25 Q
4 253 Chinese Taipei WEI T 21.25 q
5 509 Kazakhstan GRIGORYEV V 21.28 q
6 670 Pakistan SHAHBAZ M 21.91
7 281 Hong Kong, China CHAN K 22.13
8 592 Lao People’s Democratic Republic LATHSAVONG A 22.94
Heat 3 – Results
RankRk Bib Athlete Mark Qualification Mark Record
1 255 Chinese Taipei YANG C 20.95 Q
2 471 Japan KOIKE Y 21.3 Q
3 595 Lebanon HADID N 21.33 Q PB
4 266 DPR Korea JO K 21.85
5 142 Brunei Darussalam AR RASYID M 21.88
6 149 Cambodia PEN S 22.44
392 Indonesia RIMBAWAN E DQ
619 Maldives HASSAN S DNS
Heat 4 – Results
RankRk Bib Athlete Mark Qualification Mark Record
1 573 Republic of Korea PARK T 20.77 Q
2 712 Qatar OGUNODE T 20.78 Q
3 193 China BIE G 20.81 Q
4 409 Iraq AL KARBOOLI A 21.31 q
5 379 Indonesia KERTANEGARA B 21.34 q PB
6 289 Hong Kong, China TANG Y 21.89
429 Islamic Republic of Iran KHADIVAR A DNS
641 Nepal SUNAR Y DNS

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org