35 වැනි වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී විශේෂාංග රැසක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මෙරට ප්‍රමුඛ පෙළේ වෙළඳ ඇයතන සහභාගීවන මලල ක්‍රීඩා ශූරතාවලිය වන වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවර දිවා රාත්‍රී ලෙස මෙම සති අන්තයේ දී පැවැත්වේ.

මෙහිදී විවිධ වයස් කාණ්ඩ වලට අමතරව, ශූරතාවලිය සඳහා වන විවෘත තරගද පැවැත්වීමට කටයුතු කර ඇත.

එසේම තරග නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට සහභාගීවිය හැකි විවිධ අවස්ථාවන් ද සංවිධානය කර තිබේ.

ප්‍රමුඛ පෙළේ වෙළඳ ආයතන හා සම්බන්ධ වීම සඳහා රැකියා වෙළඳ පොලක් ද මීට සමගාමීව පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇත.

තරගාවලිය සම්බන්ධයෙන් තොරතුරු සඳහා පිවිසෙන්න 

සම්පූර්ණ ප්‍රථිඵල දිනය අවසානයේ යාවත්කාලීන කරනු ලැබේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org