(Video) උපරිම දක්ෂතාවෙන් ජපන් ක්‍රීඩිකාවනට පමණක් දෙවැනි වූ ඩිල්ෂිගෙන් තවත් පදක්කමක්

By www.ceylonathletics.com | | AJAC, Latest News, Sinhala, Videos

වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය නියෝජනය කරන ඩිල්ෂි කුමරසිංහ අද මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගිවෙමින් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රිඩා ශූරතාවලියේ දී ලබා ගත් දෙවැනි පදක්කම සතු කරගැනීමට සමත්වූවාය‍

ඊයේ මීටර් 400 ඉසව්වෙන් පුද්ගලික හොඳම කාලය වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත් ඇය අද ලෝකඩ පදක්කම හිමිකරග්තතේ, ද මීටර් 800 ඉසව්වේ ඉහළම දක්ෂතාව දක්වමින් වීම විශේෂත්වයක් වේ.

Rank Lane No. Name Team Result Remark
1 8 196 KAWATA, Ayaka JPN 2:04.14
2 2 195 SHIOMI, Ayano JPN 2:04.50
3 7 345 KUMARASINGHE, Dilshi SRI 2:04.53 PB
4 4 22 ZHANG, Guiping CHN 2:08.90
5 6 78 DEORE, Durga Pramod IND 2:12.82
6 3 232 PARAMONOVA, Yekaterina KAZ 2:18.56
7 5 351 DANOUN, Louris SYR 2:19.56

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org