(Video) ශ්‍රී ලංකා මීටර් 100 සහය දිවීමෙ කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

මීටර් 100 සහාය දිවීමේ මූලික වටයට අද සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානයට පත්විය.

හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා විනෝජ් සුරංජය එක්ව අද වාර්තා කළ කාලය තත්ත්පර 39.47 ක්.

ප්‍රභල දකුණු ආප්‍රිකානු කණ්ඩායම ප්‍රථම ස්ථානය හිමි කරගත් අතර, ඔස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයට පත්විය.

අනෙක් තේරීම් තරගය ජයගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

තරගයේ වීඩියෝව

Sri Lanka enters 100×4 Relay Finals

Sri Lanka enters 100×4 Relay Finals

Posted by Ceylon Athletics on Thursday, April 12, 2018

කලකට පසුව හොඳ තරගයක්…

Posted by Ceylon Athletics on Thursday, April 12, 2018