පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ පිරිමි ඉසව්වට සහභාගීවන ප්‍රසාද් විමලසිරි අද (10) අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිකරගත්තේ ය.
ඔහු අද පිළිවෙලින් මීටර් 7.56 ක්, මීටර් 7.70 ක් හා මීටර් 7.84 ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය.
ඒ අනුව ඔහු අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ, 10 වැන්නා ලෙසයි.
ප්‍රසාද් සහභාගීවන අවසන් තරගය හෙට (11) පස්වරු 4.00 ට පැවැත්වේ.
මූලික තරගයේ ප්‍රථිඵලය
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…