(Video) ජනක ප්‍රසාද් විමලසිරි අවසන් තරගයට

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ පිරිමි ඉසව්වට සහභාගීවන ප්‍රසාද් විමලසිරි අද (10) අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිකරගත්තේ ය.

ඔහු අද පිළිවෙලින් මීටර් 7.56 ක්, මීටර් 7.70 ක් හා මීටර් 7.84 ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය.

ඒ අනුව ඔහු අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ, 10 වැන්නා ලෙසයි.

https://www.facebook.com/CeylonAthletics/videos/509327536129365/

ප්‍රසාද් සහභාගීවන අවසන් තරගය හෙට (11) පස්වරු 4.00 ට පැවැත්වේ.

මූලික තරගයේ ප්‍රථිඵලය

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org