(Video) ජනක ප්‍රසාද් විමලසිරි අවසන් තරගයට

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ පිරිමි ඉසව්වට සහභාගීවන ප්‍රසාද් විමලසිරි අද (10) අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිකරගත්තේ ය.

ඔහු අද පිළිවෙලින් මීටර් 7.56 ක්, මීටර් 7.70 ක් හා මීටර් 7.84 ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය.

ඒ අනුව ඔහු අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ, 10 වැන්නා ලෙසයි.

Prasad Wimalasiri qualified to Finals

Prasad Wimalasiri qualified to Finals 7.84m

Posted by Ceylon Athletics on Monday, April 9, 2018

ප්‍රසාද් සහභාගීවන අවසන් තරගය හෙට (11) පස්වරු 4.00 ට පැවැත්වේ.

මූලික තරගයේ ප්‍රථිඵලය