(video) ගෘහස්ත මීටර් 400 පිරිමි ලෝක වාර්තාව 20 හැවිරිදි නොර්මන් බිඳ හෙළයි

By www.ceylonathletics.com | | English, International News, Latest News, Sinhala

ගෘහස්ත මීටර් 400 පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට ඇමරිකානු ක්‍රීඩකයෙකු වන මයිකල් නෝමන් සත්ව ඇත.

ඇමරිකාවේ ටෙක්සාස් හීදී පැවති උසස් අධ්‍යාපන ආයතන (NCAA) අතර පැවැත්වෙන ගෘහස්ත තරගාවලියක දී ඔහු මෙම දක්ෂතාව දක්වා තිබේ.

නෝමන් මීටර් 400 ඉසව්ව තත්පර 44.52 ක කාලයකින් ජය ගනිමින් ඉහත දක්ෂතාව දක්වා ඇත.

වයස අවුරුදු 20 න් පහළ මීටර් 200 ඉසව්වේ කණිෂ්ඨ ලොක ශූරයා වන නෝමන් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හදාරමින් ඉහත තරගාවලියට සහභාගීව තිබේ.

ඇමරිකාවේ කිරාන් ක්ලෙමන්ට් මින් ඉහත ගෘහස්ත මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාවට (44.57) ට හිමිකම් කීවේ 2005 වසරේදී ය.

https://www.youtube.com/watch?v=szUooHWas6k

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org