ශ්‍රී ලංකාවට වඩා මාසයකට පසුව ඉන්දියාව තම කොමන්වෙල්ත් කණ්ඩායම නම් කරයි
|ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරී මස මුල් සතියේ නම් කිරීම හේතුවෙන් බොහෝ ක්‍රීඩක ක්‍රිඩිකාවන් පිරිසකට පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළේලේ දොරටු වැසී ගිය වපසරියක ඉන්දියාව උපරිම කාලය ගෙන සිය කණ්ඩායම ඊයේ (10) නම් කළේය.
31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට මෑත කාලයේ ධාවන ඉසව්වලින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකු නම් නොකිරීම විශේෂත්වයක් වේ.
ඉන්දීය කණ්ඩායම පහත පරිදි වේ.