තේරීම් තරගාවලිය – කාන්තා කෙටිදුර ඉසව්වන්ට සහභාගීත්වයක් නැහැ. (Video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී මීටර් 200 කාන්තා ඉසව්ව ක්‍රීඩකාවන්ගේ සහභාගීත්වයක් නොතිබීම මත අත්හැර දැමීමට සිදුවිය.

මීටර් 100 ඉසව්වට පාසල් ක්‍රීඩිකාවක් වන ආමාෂී ද සිල්වා පමණක් සහභාගීවුවත් ඇය එහිදී වාර්තා කළේ ද තත්පර 12.50 කාලයකි.

දකුණු ආසියානු හා ආසියානු ශූරතා පදක්කම් ලාභිනිය වන රුමේෂිකා රත්නායක විදෙස් රටක පුහුණු අවස්ථාවක් සඳහා සහභාගී වීම හේතුවෙන් මෙම තරගාවලියට සහභාගීවූයේ නැත.

කෙසේ වෙතත් තරගකාරීත්වයක් නොමැතිව කෙටිදුර ඉසව්වක උපරිම දක්ෂතා දැක්වීමේ අති අපහසුව ද තේරීම් කිරීමේ දී සැලකිල්ලට ගත යුතුවේ.

පසුගිය ආසියානු ශූරතා තරගාවලියේ දී මීටර් 200 ඉසව්වෙන් පුද්ගලික උපරිම දක්ෂතාව වූ තත්පර 23.40 ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත් ඇය ඉදිරි ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් බලාපොරොත්තුවෙන් පසුවන්නීය.

2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩිකානවන්ගේ දක්ෂතා – මීටර් 100

RANK MARK WIND COMPETITOR VENUE DATE
1 11.60 +0.4 Rumeshika RATHNAYAKA Diyagama (SRI) 01 JUN 2017
2 11.74 +0.9 Rumeshika RATHNAYAKA Diyagama (SRI) 01 JUN 2017
2 11.74 -3.0 Rumeshika RATHNAYAKA Matara (SRI) 24 SEP 2017
4 11.76 -0.5 Rumeshika RATHNAYAKA Diyagama (SRI) 31 AUG 2017
5 11.81 +0.2 Rumeshika RATHNAYAKA Jiaxing (CHN) 27 APR 2017
6 11.82 -0.6 Rumeshika RATHNAYAKA Jinhua (CHN) 24 APR 2017
6 11.82 +1.1 Rumeshika RATHNAYAKA Diyagama (SRI) 01 SEP 2017
8 11.87 -0.5 Rumeshika RATHNAYAKA Taipei (TPE) 30 APR 2017
9 11.91 NWI Rumeshika RATHNAYAKA Diyagama (SRI) 09 APR 2017
9 11.91 -0.7 W.V.L. SUGANDI Diyagama (SRI) 31 AUG 2017
11 11.92 NWI Rumeshika RATHNAYAKA Diyagama (SRI) 09 APR 2017
12 12.01 +0.4 D.T.Amasha DE SILVA Diyagama (SRI) 01 JUN 2017

2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩිකානවන්ගේ දක්ෂතා – මීටර් 200

RANK MARK WIND COMPETITOR VENUE DATE
1 23.40 +1.3 Rumeshika RATHNAYAKA Bhubaneshwar (IND) 09 JUL 2017
2 23.43 -0.6 Rumeshika RATHNAYAKA Bhubaneshwar (IND) 09 JUL 2017
3 23.85 -0.1 Rumeshika RATHNAYAKA Diyagama (SRI) 02 JUN 2017
4 24.10 NWI Rumeshika RATHNAYAKA Diyagama (SRI) 08 APR 2017
5 24.21 -0.1 Rumeshika RATHNAYAKA Diyagama (SRI) 08 APR 2017
6 24.40 +1.2 Rumeshika RATHNAYAKA Diyagama (SRI) 02 SEP 2017
7 24.51 -0.1 G.P.Nirmali MADUSHIKA Diyagama (SRI) 08 APR 2017
8 24.60 NWI G.P.Nirmali MADUSHIKA Diyagama (SRI) 08 APR 2017
9 24.77 NWI D.T.Amasha DE SILVA Diyagama (SRI) 13 OCT 2017
10 24.78 NWI G.P.Nirmali MADUSHIKA Diyagama (SRI) 25 APR 2017
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org