මලයාසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ සිව් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් විය.
එහිදී උපමාලිකා රත්න කුමාරි ක්‍රීඩිකාව පුද්ගලික හොඳම කාලය (තත්.53.88) වාර්තා කරමින් මීටර් 400 කාන්තා රන් පදක්කම දිනා.ගැනීම විශේෂත්වයක් විය.
එසේම, සම්පත් රණසිංහද හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනා ගත්තද ඔහු එහිදී දැක්වු මීටර් 70.17 ක දක්ෂතාව ගැන සෑහීමට පත්විය නොහැක.
ඊට අමතරව මීටර් 1500 පිරිමි ඉසව්වෙන් දමිත් හේමන්ත කුමාර රිදී පදක්කමකි දිනාගත් අතර, නිලූකා වික්‍රමසිංහ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම තමන් සතු කර ගත්තාය.
Upamalika Rathnakumari – 400m – 53.88sec – GOLD
Niluka Wickramasinghe – 400mH – 60.69sec – GOLD
Sampath Ranasingha – Javelin Throw 70.17m – GOLD
Damith Hemantha – 1500m – 3:59.15sec – SILVER
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…