නොවේර් හි ඔස්ලෝ නුවර පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 200 කාන්තා තරගයේ දී විශේෂ සිදුවීමක් වාර්තා වී තිබේ.
ඒ, අසාර්ථක ආරම්භයක් වාර්තා කල නෙදර්ලන්ත ක්‍රීඩිකා ඩැෆ්නි ස්නිපර්ස් අසාර්ථක ආරම්භයක් (False Start) ලබා ගැනීමෙන් පසුව ද නැවත තරග වැදීමේ අවස්ථාව ලබා දීමයි.
ඉහත හේතුව මත ඇයව තරගයෙන් ඉවත් නොකර නැවත තරග වැදීමේ අවස්ථාව ලබා දුන්න ද ඇය ජය වාර්තා කිරීමෙන් පසුව, ඇයගේ ජයග්‍රහණය අහෝසි කර දෙවැනියා වූ ක්‍රීඩිකාවට ජය ලබා දී තිබේ.
තරග ආරම්භයේදී අධික ඝෝෂාව හේතුවෙන්, ආරම්භක විධානය නිසිලෙස ශ්‍රවණය නොවූ බව සඳහන් කරමින්, ස්නිපර්ස් එය අභියෝගයට ලක්කර ඇති බව වාර්තා වේ.
ඇයගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ස්නිපර්ස් වෙත නැවත ජය ලබා දීමට සංවිධායක මණ්ඩලය තීරණය කරතිබේ.
මීටර් 200 ඉසව්වේ ලෝක ශූරිය මෙන්ම රියෝ ඔලිම්පික් උළෙලේ රිදි පදක්කම හිමිකරගත්, ස්නිපර්ස් අද සිය 25 වැනි උපන් දිනය සමරනවා.
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…