කිරිකිස්තාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 7 ක්.

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ලබන 17 හා 18 දිනයන්හීදී පැවැත්වෙන කිරිකිස්තාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 7 දෙනෙකු සහභාගීවේ.

මෙහිදී උපරිම දක්ෂතා අතරට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන මස පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාවක් ද ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

අරවින්ද සමරනායක (මීටර් 400 කඩුලු )
ග්‍රේෂන් ධනංජය (දුර පැනීම)
මොහොමඩ් අෆ්රෆ් (මීටර් 100)
අතීත කුමාරසිංහ (තුන්පිම්ම)
එච්.එම්.එස්. කුමාර (මීටර් 800)
දුලංජලී රණසිංහ (උස පැනීම)
හෂිනී ප්‍රබෝදා බාලසූරිය (තුන්පිම්ම)

අශෝක ජයසුන්දර (කළමණාකරු හා පුහුණුකරු)

 

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org