තායිලන්තයේ පැවැති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දෙවැනි පදක්කම දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද්‍ය සංකල්ප අද සමත් විය.
මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් ඔහු තුන්වැනි ස්ථානය හිමිකරගත්තේ තත්පර 53.86 ක දක්ෂතාවක් දක්වමිනි.
නවෝද්‍යගේ තරගය
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර පදක්කම් දෙකකින් සෑහීමට පත්වීමට සිදුවිය.
මීට ඉහත වලල ඒ රත්නායක විද්‍යාලයේ හර්ෂ කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.
හර්ෂ කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කම
මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු මෙවර තරග කළ අතර එහිදී බොහෝ දෙනෙකු තම උපරිම දක්ෂතා දැකවීමට සමත්වීම විශේෂත්යක් විය.
එසේම, ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් පදක්කමක් දිනාගැනීමේ අවස්ථාව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ අස්මිකා හේරත්ට අද අහිමිවිය.
ඒ ඇයගේ ඉහළම දක්ෂතාව දක්වා ඇති මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගීවීමෙ අවස්ථාව අහිමිවීම හේතුවෙනි.
අද තරග කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා
මීටර් 400 බාලක කඩුලු – නවෝද්‍ය සංකල්ප – තත්පර 53.86 – ලෝකඩ පදක්කම
මීටර් 200 බාලිකා – සචිනි දිව්‍යාන්ජලී – තත්පර 25.54 – 8 වැනි ස්ථානය (දක්ෂතම කාලය 25.35 මූලික වටය)
මීටර් 200 බාලක – ශාලික සන්තූෂ් – තත්පර 21.92 – 4 වැනි ස්ථානය (දක්ෂතම කාලය)
තුන්පිම්ම බාලක – ප්‍රමෝද් පෙරේරා – මීටර් 13.59 – 9 වැනි ස්ථානය
හෙල්ල විසිකිරීම බාලක – චාරුක රුක්ෂාන් – මීටර් 58.35 – 9 වැනි ස්ථානය
තරගාවලියේ දී අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා
මීටර් 800 බාලක – හර්ෂ කරුණාරත්න – මිනිත්තු 1:53.993 – රිදී පදක්කම
මීටර් 100 බාලිකා – සචිනි දිව්‍යාන්ජලී – තත්පර 12.25 – 5 වැනි ස්ථානය (දක්ෂතම කාලය )
මීටර් 100 බාලක – සුරාජ් රත්නසිරි – තත්පර 10.93 – අවසන් පූර්ව වටය
මීටර් 110 කඩුලු බාලක – ශෙෂාන් කාරියවසම් – තත්පර 14.21 – 5 වැනි ස්ථානය (දක්ෂතම කාලය)
මීටර් 400 බාලිකා – සඳුමිණි බණ්ඩාර – තත්පර 57.30 – 5 වැනි ස්ථානය
මීටර් 400 බාලක – රවිෂ්ක ඉන්ද්‍රජිත් – තත්පර 48.94 – 4 වැනි ස්ථානය
දුර පැනීම බාලක – ප්‍රමෝද් පෙරේරා – මීටර් 6.62 – 12 වැනි ස්ථානය
උස පැනීම බාලක – චේනුක කස්තුරිආරච්චි – මීටර් 1.93 – 5 වැනි ස්ථානය
අස්මිකා හේරත් – මීටර් 3000 අවසන් කළේ නැත. මීටර් 2000 බාධක දිවීම ( තරග කිරීමේ අවස්ථාව අහිමිවිය)
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…