ඇමරිකාවේ වෙසන, ශ්‍රී ලංකාවෙ හිරුණිත් ලෝක ශූරතාවට සුදුසුකම් සපුරයි
|ඊයේ පැවති එම තරගයේදී, හිරුණි දැක්වූ කාලය අනුව ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහාද සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක් වේ.
මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් සැපිරූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවද ඇය වේ.
අනුරාධ ඉන්ද්‍රජිත් කුරේද ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර, වෙනත් කිසිවෙකු ඊට සුදුසුකම් ලබා නැත.
හිරුණි විජේරත්න යූජීන් මැරතන් තරගය නිම කිරීමට පැය 2:43:31 ක කාලයක් වැය කළාය.