හෙල්ල විසිකිරීමේ ඉතිහාසයේ වැඩිම දුරක් වාර්තා කළ දෙවැනි ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ජර්මනියේ තෝමස් රෝලර් සමත්විය.
කටාර් හිදී පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී ඔහු දැක්වූ දක්ෂතාව මිටර් 93.9 ක් ලෙස සටහන් විය.
එය මෙතෙක් ඉතිහාසයේ වැඩිම දක්ෂතා දැක්වූවන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට තරම් ඉහළ දක්ෂතාවක් විය.
චෙක් ජනරජයේ යාන් සෙලෙස්නි 1993-97 කාල සමය තුළ මීටර් 94ට වැඩි දක්ෂතාවක් පස්වරක් දක්වා තිබුණද ඊට ආසන්න දක්ෂතාවක් දැක්වූ පළමු ක්‍රීඩකයා වීමට තෝමස් රෝලර් සමත්වීම කැපී පෙණින.
රෝලර්ගේ විසිකිරීම තවත් මීටර් 3ක් ඉදිරියට ගමන් කලේනම්, එම ස්ථානයේ කැමරා කරමින් සිටි, කැමරා කරු අනතුරකට ලක්වීමට පවා ඉඩ තිබිණ.
රියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් ලාභියාද වන තෝමස් රෝලර් තවමත් 26 වැනි වියේ පසුවන ක්‍රීඩකයෙකි.
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…