ආසියානු ගෘහස්ත තරගාවලියේදී, සිව්දෙනෙකු වැට කඩුලු මැදින් ලක්මව සරසයි

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර තරග කැලන්ඩරය ආරම්භ කරමින් ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලිය මෙම සති අන්තයේ දී ඉරානයේ ටෙහෙරාන් හී දී පැවැත්විණ. ඊට ශ්‍රී...
Read More

තේරීම් තරගාවලිය – කාන්තා කෙටිදුර ඉසව්වන්ට සහභාගීත්වයක් නැහැ. (Video)

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී මීටර් 200 කාන්තා ඉසව්ව ක්‍රීඩකාවන්ගේ සහභාගීත්වයක් නොතිබීම මත අත්හැර දැමීමට සිදුවිය. මීටර් 100 ඉසව්වට පාසල් ක්‍රීඩිකාවක්...
Read More

තේරීම් තරගාවලිය – නිමාලි හා ගයන්තිකා සුපුරුදු දස්කම් අතරට (Video)

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහාවන තේරීම් තරගාවලියේ දී සුපුරුදු ලෙස නිමාලී ලියනාරච්චිට හා ගයන්තිකා අබේරත්නට තනිව තරගවැදීමට සිදුවිය. ඔවුන් දෙදෙනා පමණක් සහභාගීවුව ද සුපුරුදු දක්ෂතා...
Read More

පොදුරාජ්‍ය මණ්ඩලයීය තේරීම් තරගාවලියේ දී බලාපොරොත්තු ගිලිහෙයි – තිදෙනෙකු සාර්ථකයි (Video)

අප්‍රේල් මස ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හීදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළේලේ මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෙරීමේ තරගාවලිය ඉතා අවම ක්‍රීඩක සහභාගිත්වයක් යටතේ පැවැත්විණ....
Read More

100 ද්වන්ධ සටනින් විනෝජ් දිනයි – හිමාෂගෙන් ප්‍රභල අභියෝගයක් (Video)

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තේරීම් තරගාවලියේ තරගකාරීබවෙන් ඉහළින්ම වූ ඉසව්ව ලෙස මීටර් 100 පිරිමි ඉසව්ව සඳහන් කළ යුතුය....
Read More

තේරීම් තරගාවලියේ දී 400 ක්‍රීඩකයන් බලාපොරොත්තු බිඳ දමයි. (Video)

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තේරීම් තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්ව්වෙත වැඩි අවධානයක් යොමු විය. ඒ, මෙවර තරගාවලියට මීටර් 400...
Read More

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා – දුර පැනීමේ ඉසව්වට සහභාගි කරවයි ද ? (Video)

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තේරීම් හී දී දුර පැනීමේ ඉසව්ව කෙරෙහිත් වැඩි දෙනාගේ අවධානය යොමුවිය. පසුගිය කාල වකවානුවේ...
Read More

මලල ක්‍රීඩා තේරීම් සභාපතිගේ තේරීම් ප්‍රතිපත්තියත් අභියෝගයට ලක්වෙයි

මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ නව සභාපතිවරයාගේ තේරීමක් සම්බන්ධයෙන් නැවතත්, මතබේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ. හිටපු මැරතන් ශූරයෙකු වන විමලසේන පෙරේරා මහතා වත්මන් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්...
Read More

ආසියානු මැරතන්: අරුණසිරි උපරිම දක්ෂතාව දක්වද්දී, නිලූකා රාජසේකර ස්ථාන 6ක් පසු බසීයි.

ආසියානු මැරතන් තරගය චීනයේ ඩොන්ගුවාන් හිදී අවසන් වූයේ, ඉන්දීය මැරතන් ක්‍රීඩක ගෝපි තොනකාල් (Gopi Thonakal) හට (2:15.48) ජයග්‍රහණය ලබා දෙමිනි. ඉන්දීය ක්‍රීඩකයෙකු ආසියානු මැරතන් කිරුළ ජයගත්...
Read More

තහනම් උත්තේජක දැලට 5 ක් – තරග නොමැති කාලයේ දීත් පරීක්ෂණ – මග හැර සැඟවීමට උත්සාහ දරණ බවටත් චෝදනා

තහනම් උත්තේජක දැලට 5 ක් – තරග නොමැති කාලයේ දීත් පරීක්ෂණ – මග හැර සැඟවීමට උත්සාහ දරණ බවටත් චෝදනා මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට විෂබීජයක් සේ පැතිර...
Read More

සුගතදාස ධාවන පථය එළීම කල් යෑමෙන්, පොදුරාජ්‍ය මණ්ඩලයීය සැලසුම් කොට උඩ

සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය නැවත එළීම පසුගිය දා, (සැප්තැම්බර් 14) උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ ද, මාර්තු මාසය තෙක් එම කටයුතු අවසන් නොවනු ඇතැයි වාර්තාවේ. ඒ අනුව ලබන වසරේ...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org