Category

Latest News

Peterites set two new records

St. Peter’s College athletes excelled with two new meet records as Hirusha Hashen leap 7.09m in the long jump for under-16 boys while also clocking an impressive time in the...
Read More

Video : ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය පැවැති, අවසන් දිනයේ ශ්‍රී ලංකා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමට සාර්ථක තරග අවසානයක් දැක්වීමට හැකි විය. අවසන් තරගයේ දී තත්පර 39.08 ක දක්ෂතාවක්...
Read More

(Video) ශ්‍රී ලංකා මීටර් 100 සහය දිවීමෙ කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

මීටර් 100 සහාය දිවීමේ මූලික වටයට අද සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානයට පත්විය. හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා විනෝජ් සුරංජය එක්ව අද වාර්තා කළ කාලය තත්ත්පර 39.47 ක්. ප්‍රභල දකුණු ආප්‍රිකානු...
Read More

(Video) ජනක ප්‍රසාද් විමලසිරි අවසන් තරගයට

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ පිරිමි ඉසව්වට සහභාගීවන ප්‍රසාද් විමලසිරි අද (10) අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිකරගත්තේ ය. ඔහු අද පිළිවෙලින් මීටර් 7.56 ක්, මීටර් 7.70 ක් හා...
Read More

Video – රුමේෂිකා මීටර් 200 අවසන් පූර්ව වටයට

රුමේෂිකා රත්නායක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය අද පැවැති මූලික වටයේ දෙවැනි තරගයට සහභාගීවෙමින් ඇය මෙම දක්ෂතාව දුක්වූයේ තත්පර 23.43 ක කාලයක්...
Read More

මංජුල අවසන් තරගයට සුදුසුකම් ලබයි

උස පැනීමේ මූලික වටයට සහභාගීවූ මංජුල කුමාර විජේසේකර එහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (09) සමත් වුණා. මීටර් 2.21 ක දක්ෂතාවක් දැකවූ ඔහු අවසන් තරගයට තේරී පත් වූ ක්‍රීඩකයන් අතර...
Read More

රතු පාට සුගතදාසය ළඟදිම ඔබ අතට

බාලගිරි දෝසයට හසුවූ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන තීරුව කෙමෙන් නවීකරණය වෙමින් පවතී. 2012 වසරේ අතුරා වසර දෙකකට අඩු කලකදී නෂ්ඨාවශේෂවූ මං පෙත නුදුරේදීම විවෘත වනු ඇත. රක්ත පැහැයෙන් වර්ණවත්ව ඇති මං...
Read More

ජාතික කණිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ තේරීම් තරගාවලිය නැවත කල්යයි

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් මස 2 වැනි දා සිට 4 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත වූ ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලිය අප්‍රේල් මස 23 වැනි දා දක්වා කල් දැමීමට...
Read More

ආර්.එම්.එස්ට. දකුණු ආසියා රට හරහා දිවීම අහිමි වේ. නිලානී හෙට පිටත්වෙයි

ආර් එම් එස් පුශ්පකුමාරට භූතානයේදී පැවැත්වෙන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට  සහභාගී වීමේ අවස්ථාව  නොලැබෙන බව වාර්තාවේ. චීනයේ පැවති ආසියානු රට හරහා දිවීමේ තරගයට සහභාගීවීමේ දී ඇතිවූ පාදයක ආබාදයක් හේතුවෙන්...
Read More

update: ආසියානු ඇවිදීමේ සමස්ථ තරගාවලියේ කල්හාරිට 34 වැනි තැන චන්දික 98 වැනි තැන

ආසියානු කිලෝමීටර් 20 තරග ඇවිදීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ කල්හාරී මදරිකා සමස්ත තරගයේ දී 34 වැනි ස්ථානය හිමිකරගැනීමට සමත්ව ඇත. මෙම තරගාවලිය විවෘත හා ආසියානු යන කාණ්ඩ යටතේ පැවැති අතර,...
Read More

ආසියානු තරග ඇවිදීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

ජපානයේ පැවැත්වෙන ආසියානු ශූරතා තරග ඇවිදීමේ තරගාවලියට ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වන බව වාර්තා වේ. ශමිල චන්දික පිරිමි අංශයෙන් කිලෝමීටර් 20 ඇවිදීමේ අතරගයට ශ්‍රී ලංකාව නියෝජනය...
Read More

මංජුල කුමාර මීටර් 2.21 න් පසුව සිඩ්නි තරගය අත් හැර දමයි (video)

ඔස්ට්‍රේලියාවේ සිඩිනි හී දී පැවැති ග්‍රොන් ප්‍රී තරගාවලියට සහභාගීවූ උසපැනීමේ ශූර මංජුල කුමාර තරගය අවසන් නොකර අත්හැර දැමූවේය. මීටර් 2.18 හා මීටර් 2.21 ක උස ප්‍රමාණයන් ඉතා පහසුවෙන් තරණය කළ...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org