Category

Latest News

කෘතීම ධාවන පථ ගණනාවක් – 2021 අයවැයෙන් ක්‍රීඩාවට අතිරේක අවධානයක්.

ලබන වසර වෙනුවෙන් අයවැය අද ගරු අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ අරමුණින් පහත සඳහන් ප්‍රතිපාදන ලබා දීමට නියමිතවේ. ක්‍රීඩා පාසල් දහයක් කෘතීම ධාවන පථ සහිතව සංවර්ධනය...
Read More

ලෝක මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො. 40,000 ක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 40,000 ක ප්‍රධානයක් සිදු කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ මීටර් 400 පිරිමි හා කාන්තා සහාය දිවීමේ...
Read More

Breaking: ලොව වේගවත්ම ක්‍රීඩක කොල්මන්ට වසර 2 ක තහනමක්

ලොව වේගවත්ම ක්‍රීඩක ඇමරිකාවේ ක්‍රිස්ටින් කොල්මන්ට වසර දෙකක තරග තහනමක්. තහනම් උත්තේජක පරීක්ෂණ මග හැරිය බවට වූ චෝදනා සනාත වූ බව නිවේදනය කරයි. කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත්...
Read More

විසිකිරීමට හා පැනීමේ ඉසව් පුහුණුවීමට අලුත් තැනක්

මලල ක්‍රීඩාවේ විසි කිරීමේ ඉසව් හා පැනීමේ ඉසව් පුහුණුවීම සඳහා විශේෂ පරීශ්‍රයක් නාරාහේන්පිට ඉදිකිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. ඒ් අනුව, ක්‍රීඩා අමාත්‍යවරයා අද යෝජිත මධ්‍යස්ථානය ඉදිරිකිරීමේ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය....
Read More

කට්ටි පැන්න චෝදනාවෙන් සල්වා නසර් ගැලවෙයි

මීටර් 400 ලෝක ශූරිය වන බහරේනයේ සල්වා නසර් වෙත නගා තිබුණු චෝදනාවන්ගෙන් නිදහස් කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත. සල්වා පසුගිය වසරේ තුන්වරක්, හා මෙම වසරේ එක් වරක් ලෙස...
Read More

හිරුණි හා සැමියා හෙට තරග බිමේ – Live Stream

  දකුණු ආසියානු මැරතන් වාර්තාව හිමි හිරුණි විජේරත්න, පෝලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා අර්ධ මැරතන් තරගයට හෙට සහභාගී වීමට නියමිතය. ඇය මෙහිදී තරගවදින්නේ, වෙනිසියුලානු ජාතික මැරතන් ශූරයෙකුවන තම සැමියා සමග වීම විශේෂත්වයක් වේ....
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org