By

www.ceylonathletics.com

රුමේෂ් තරංග නව ශ්‍රී ලංකා වාර්තාවක්; ලංකාවට පදක්කම් තුනක්

රුමේෂ් තරංග නව ශ්‍රී ලංකා වාර්තාවක් හා තරගාවලි වාර්තාවක් පිහිටුවමින් මීටර් 85.45ක දක්ෂතාවක් දක්වමින් ආසියානු විසිකිරීමේ ශූරතා රන් පදක්කම හිමිකරගනී. හිටපු ශ්‍රී ලංකා වාර්තාලාභී සුමේධ රණසිංහ මීටර් 77.57 ක දක්ෂතාවක්...
Read More

කණිෂ්ඨ තරග ඇවිදීමේ ශූරතාවලිය 2024 ජූලි 13 හා 14 දියගමදී

කණිෂ්ඨ තරඟ ඇවිදීම ශූරතා 2024 (වයස 23 / 20 / 18 සහ 16 න් පහළ) ශ්‍රී ලංකා මලලක්‍රීඩා පෙර දැන්වූ පරිදි ඉහත වයස් සීමාවන්හි තරඟ ඇවිදීමේ ඉසව් ජූලි මස දියගමදී...
Read More

ආසියානු සහාය දිවීමේ ශූරතාවට අලුත් මුහුණු රැසක්

පළමුවරට තායිලන්තයේදී පැවැත්වීමට නියමිත ආසියානු සහාය දිවීමේ ශූරතාවලියට 21 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සහභාගීවීමට නියමිතවේ. මීට සුදුසුකම් ලබා සිටි මීටර් 100 ක්‍රීඩිකා අමාශා සිල්වා ආබාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වී ඇති අතර, තරුෂී කරුණාරත්න...
Read More

යුපුන් අබේකෝන්ට ඉතාලියේදී තරග ජයක්

ඉතාලියේ පැවති CDS ASSOLUTO SU PISTA තරගාවලියේ මීටර් 100 ඉසව්වට සහභාගී වූ යුපුන් අබේකෝන් තත්පර 10.42 ක කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානයට පත්ව තිබේ. Official Result: https://www.fidal.it/…/REG35006/Risultati/Gara103.html

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් වෙනුවෙන් අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගි වීමට නියමිත බැවින්. 🔸ඒ අතර ප්‍රධානතම තරගාවලියක්...
Read More

කීර්තිමත් යුග පුරුෂ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වෙයි.

කීර්තිමත් ආදි මලල ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී වාසය කරමින් සිටි එදිරිවීරසිංහම් ඊයේ(18) අභාවප්‍රාප්ත වන විට ඒ මහතා...
Read More

බංගාබන්ධු මැරතන්වලට ලංකාවෙන් 12 ක්

බංග්ලාදේශයේ පැවැත්වෙන බංගාබන්ධු මැරතන් තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දොලොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වෙයි. තරගමාලාව ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිතයි. සහභාගීවන කණ්ඩායම මැරතන් (පිරිමි) ප්‍රදීප් ධම්මික අරුණසිරි (...
Read More
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org