ආසියානු මැරතන් 2025: ශම්මු 17, රත්නපාල 19, නිදර්ශනීට 14 වැනි තැන
By | March 30, 2025 | Top Stories
20වැනි ආසියානු මැරතන් ශූරතාවලියේ පිරිමි අංශය නියෝජනය කළ කුමාර් ශම්මුගේෂ්වරන්ට 17 වැනි ස්ථානය, තාලවරිගේ රත්නපාලට 19 වැනි ස්ථානය. තරගය චීනයේ දී අද පැවැත්විය.



20වැනි ආසියානු මැරතන් ශූරතාවලියේ කාන්තා අංශය නියෝජනය කළ නිමේෂා නිදර්ශනීට 14 වැනි ස්ථානය හිමිවිය. වත්සලා හේරත් ට තරගය අවසන් කල නොහැකි විය. තරගය චීනයේ දී අද පැවැත්විය.





