Category

Latest News

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් වෙනුවෙන් අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගි වීමට නියමිත බැවින්. 🔸ඒ අතර ප්‍රධානතම තරගාවලියක්...
Read More

කීර්තිමත් යුග පුරුෂ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වෙයි.

කීර්තිමත් ආදි මලල ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී වාසය කරමින් සිටි එදිරිවීරසිංහම් ඊයේ(18) අභාවප්‍රාප්ත වන විට ඒ මහතා...
Read More

බංගාබන්ධු මැරතන්වලට ලංකාවෙන් 12 ක්

බංග්ලාදේශයේ පැවැත්වෙන බංගාබන්ධු මැරතන් තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දොලොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වෙයි. තරගමාලාව ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිතයි. සහභාගීවන කණ්ඩායම මැරතන් (පිරිමි) ප්‍රදීප් ධම්මික අරුණසිරි (...
Read More

Yupun urges SL to focus on Athletics

Yupun Abeykoon, who rewrote Sri Lanka’s athletic history by winning the Bronze medal in the 100m at the Commonwealth Games in Birmingham on Wednesday after 24 years, urged Sri Lanka to...
Read More

යුපුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ තෙවන ස්ථානය හිමිකරගනිමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට යුපුන් අබේකෝන් සමත්වුණා. ඒ තත්පර 10.14 කාලයක් වාර්තා කරමින්. එහි රන් පදක්කම තත්පර 10.02 කින්...
Read More

ටිකට් අහිමි වූ කණිෂ්ඨයින්ගේ සිහින බොඳවෙයි ගමන නවතීයි | World U20 Championships 2022

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමට මෙරට නියෝජනය කරමින් සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඒ කොලොම්බියාව බලා ගමන් කිරීමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත් ලබා ගැනීමට...
Read More
1 2 3 69
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org