Video: ශෙලින්ඩා මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක

ආර්ජන්ටිනාවේ දෑ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ශෙලින්ඩා ජැන්සන් විශිෂ්ඨ දක්ෂතා අතරට එක්වෙමින් සිය හොඳම දක්ෂතාව තත්පර 0.92 කින්  වර්ධනය කරගැනීමට සමත් වූවාය. ඇය මීටර් පෙර තත්පර 24.98 ක හොඳම දක්ෂතාවක් මීටර් 200 ඉසව්වෙන් වාර්තා කර තිබූ අතර, අද දැක්වූ දක්ෂතාව තත්පර 24.07 කි. දෙවැනි වටයේ තරගයේ වීඩියෝව පළමු වටයේ … Continue reading Video: ශෙලින්ඩා මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක